1. SANJEE

    Xperia neo (mt15i)

    ෆෝන් එකේ ඇත්ත ෆොටෝස් දෙකක් තුනක් දාන්ඩෝ........
  2. SANJEE

    EK Married Club-7

    රූමා කරන්නෙත් දත් දොස්තර කමද........ ? :oo::oo: පොඩ්ඩෝ ඔය දුවලා පැනලා සෙල්ලම් කරද්දී උනත් ඔය වගේ ලේ පිටවෙන්න පුළුවන් නේද......? මෙහ්හ් ඒක නෙවෙයි අර ඇමසිනයාගේ පු* මේ පාර රෙන්ට් එකට අරං ඉන්නේ ඒලියන් කෙනෙක්වත්ද ඌ අර මෙලෝවිකාරයක් කියවන්නේ....... :rofl::rofl:
  3. SANJEE

    ඩයනා කුමරියට මම උදව් කලෙමි

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  4. SANJEE

    EK Married Club-7

    ඉම්ප්ලාන්ට් සෙෂන් එකක් තිබ්බා කිව්වේ ක්ලිනික් එකේ නෙවෙයිද......? සූඩොමෙන්ස්ටෘවල් කියන්නේ රෝගී තත්වයක්ද......? ඒ කියන්නේ ඔහොම දෙයක් වුනොත් ඔය වගේ අදාළ නැති වයසක ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන ඒක ද සුදුසු.......?
  5. SANJEE

    ඩයනා කුමරියට මම උදව් කලෙමි

    දැන් කවුද ඔව්වා උඹට කියලා දුන්නේ......? NGO එකකින්ද.......?
  6. SANJEE

    EK Married Club-7

    ඒ වුනාට හැමතැනම තියෙන්නේ එව්වනේ බං.......... :oo: සිරාවටම........ :dull::dull: ඒ කියන්නේ පොට ගිහිං........ උඹටත් කවදා හෝ ඔය සන්තෑසියම තමා....... :rofl::rofl::rofl:
  7. SANJEE

    ඩයනා කුමරියට මම උදව් කලෙමි

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
  8. SANJEE

    EK Married Club-7

    :frown::frown::angry:
  9. SANJEE

    EK Married Club-7

    මොකක්..... :frown: මට ඔරිජිනල් බඩු ගන්න සල්ලි දෙන්නේ උඹේ ~!@#$%^&*()_+~!@#$%^&*()_+ ද.......? මට බොට වගේ අරවට මේවට විසිකරන්න සල්ලි නෑ හොට්ස්...... :( ණය තියෙනවා නොවැ බේරලා අහවරයක් කොරන්ට........
  10. SANJEE

    LANKAWE ME PARROT LA INNAWA DAKALA THIYANAWA DA

    කොහේ හිටියත් ඉන්න දිහාවක උන්ට පාඩුවේ ඉන්න දියන් බං කුඩුවක දාලා හිරකරගෙන තියාගන්නේ නැතිව.......
  11. SANJEE

    EK Married Club-7

    දෙවෙනි ඔප්ෂන් ඒක........ :yes::yes::yes:
  12. SANJEE

    EK Married Club-7

    ඒයි ඔය සිංගර් ලැප් කියන්නේ චයිනීස් බඩු නේද බං....... මොකක්ද හදන බ්‍රෑන්ඩ් ඒක ඔය මුන් සිංගර් කියලා ගහලා විකුණන........
  13. SANJEE

    EK Married Club-7

    ඒ කොහොමද අයියේ එහෙම වෙන්නේ.........? :baffled::oo::confused::confused:
  14. SANJEE

    EK Married Club-7

    අවුරුදු 8 ඉඳං කොයිතරං කාලයක් විඳවන්නද........ හම්මෝ ඇප නෑ හිතද්දීත්....... ඔය වයසේ ළමයි දන්නේ බඩ රිදෙනකොට අඬන්න....... ඔය වේදනාවේදී...... හම්මෝ........ :dull::dull::dull::dull::baffled:
  15. SANJEE

    ඩයනා කුමරියට මම උදව් කලෙමි

    උඹ ඕක මේ අපිට ඇරෙන්න වෙන කාටවත් කිව්වේ නෑ නේද........? මොකද ලන්ඩන් වල එවුන් ඕක දැනගත්තොත් ආයේ කෙලින්ම උඹට නෙවෙයි ගහන්නේ උඹ කරුමෙට හරි ඉපදුන මේ ලංකාවට........
  16. SANJEE

    ඩයනා කුමරියට මම උදව් කලෙමි

    දවල් ද......? :rofl:
  17. SANJEE

    EK Married Club-7

    ඒක තමා මමත් අහලා තියෙනවා ඔය කතාව........ පරම්පරාවෙන් ඔහොම එන සීන් එකක් එහෙම තියෙනවද.......?
  18. SANJEE

    EK Married Club-7

    සිරාවට මිණියෝ මාරම කේස් එකක්නේ ඔච්චර අඩු වයසින් ලොකු ළමයෙක් වුනාම........ අවුරුදු 8යි කිව්වම මොනවද තේරෙන්නේ ඔව්වා ගැන..... පිස්සු හැදෙනවා.......... :baffled:
  19. SANJEE

    EK Married Club-7

    කුකුල් මස් වැඩිපුර දෙන්න එපා කියලනම් අහලා තියෙනවා කතාවක්....... :dull:
  20. SANJEE

    ඩයනා කුමරියට මම උදව් කලෙමි

    නුඹ නාඩන් මේ අපිට පිස්සු............

    No contents