1. SANJEE

    EK Married Club-7

    ඇයි බං එහෙම වෙන්නේ.........? :confused::confused: ඔව්වා ඇහෙද්දී අපේ දෝණි ගැනත් බය හිතෙනවා......... :oo:
  2. SANJEE

    EK Married Club-7

    අන්න එහෙම තේරෙන්න කියපිය.......... :rofl::P
  3. SANJEE

    EK Married Club-7

    මොකා....... බොරු නොකියා හිටු.......
  4. SANJEE

    EK Married Club-7

    කැඩුම් බිඳුම් වෙදමහත්තයෙක් ගාවට පලයන් උඹේ උකුළ හදාගන්න ඕනෙනං........ :rofl:
  5. SANJEE

    EK Married Club-7

    හොඳා හොඳා අයිස් ගහපුවටත් එක්කම වැඩ ලැබිලා එහෙනං කරන්න.......
  6. SANJEE

    EK Married Club-7

    මමනං ඔය මොකක්වත් බලන්නේ නෑ බං මේ කිරියේ ඕක ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා එක දැකලයි බැලුවේ මොකක්ද ඒ වලිය කියලා........ මෝකෝ මේ වෙලාවේ.......?
  7. SANJEE

    EK Married Club-7

    බහුවචන එපෝ...... මෙතන සිටින්නේ මා පමණි......... :dull:
  8. SANJEE

    colombo danne bang help ekak karapanko

    කොමර්ෂල් බැංකු හෙඩ්ඔෆිස් එකත තියෙන්නේ කොටුවේ බ්‍රිස්ටල් විදියේ........ ඊට අමතරව තවත් බ්‍රාන්ච් එකක් තියෙනවා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක කිට්ටුව යෝක් විදියේ....... කොහේ ඉඳං එනවද & කොතන එකටද යන්න ඕනේ කියලා කිව්වොතින් යන විදිය කියලා දෙන්න ගොඩක් පහසුයි.......
  9. SANJEE

    EK Married Club-7

    ඒකනේ........ ඔය වගේ චාන්ස් එකක් ආවම ඔයිට වඩා වැඩ පෙන්වන්න පුළුවන් කතාවෙන්...... ඒත් මෙයා ෆුල් කූල් එකේ ඉන්නේ........ :oo:
  10. SANJEE

    අනේ යාලුවනේ.... idea පාරක් දීපල්ලකෝ

    ඔය කියන උන්දෑ මෙතන සිටීද කියලා බලහං....... https://www.google.lk/search?q=torana+karaoke&source=lnms&tbm=isch&sa=X&ei=G1H3UdbSE4eyrAfc7YHACg&ved=0CAcQ_AUoAQ&biw=1366&bih=649
  11. SANJEE

    EK Married Club-7

    රඟපෑමක් කියලා තමා මට හිතෙන්නේ......:oo:
  12. SANJEE

    EK Married Club-7

    ඒ මෝකෝ......? උණ ද.......? :baffled::baffled:
  13. SANJEE

    EK Married Club-7

    විශේෂයක් නෑ කිව්වේ ජිවිතේ සාමාන්‍ය පරිදි ගෙවෙනවා කියන එක බං......
  14. SANJEE

    EK Married Club-7

    අසනීප.....? ආයෙත්.........? :baffled::oo:
  15. SANJEE

    EK Married Club-7

    alD38TFYtUs මෙහ්හ් මේක සිරාවටම කියපු දෙයක්ද නැතිනම් කලින් ප්ලෑන් කරලා ගහපු ගැටයක් ද දන්නේ නෑ.....
  16. SANJEE

    EK Married Club-7

    පහුගිය දවස් වල වැඩිය පෙන්න නොහිටියේ මොකෝ වැඩද.....?
  17. SANJEE

    EK Married Club-7

    ඔන්න ඉතිං පුදනකොටම කාපි යකා.........:frown:;)
  18. SANJEE

    EK Married Club-7

    විභාගේ කිව්වේ.........? ඔහේ ඉන්නවා බං මේ ටිකේ විශේෂ දෙයක් නෑ ජිවිතේ........ ;)
  19. SANJEE

    EK Married Club-7

    :yes::yes::yes::yes: කොහොමද වාසේ දේසේ.........
  20. SANJEE

    Get Well Soon Kalindugayan

    Get well soon brother........... :) :)

    No contents