1. SANJEE

    EK Married Club-7

    ගුඩ් මෝනින්...... ගුඩ් මෝනින්........ කොහොමහරි හැමදාම උදේට ඇවිත් ක්ලබ් එකේ දොර ඇරලා දීලා උඹ මාරු නේද......? :lol:
  2. SANJEE

    EK Married Club-7

    සුභ උදෑසනක් මා ප්‍රිය මිත්‍ර සහෝදර කුකුලන්ට......... :)
  3. SANJEE

    EK Married Club-7

    :yes::yes::yes::yes: එත් සිරාවටම මටනම් ඕකට දැන්ම සතුටු වෙන්න බයයි....... ඕකත් අර පහුගිය එපිසෝඩ් වගේ අප්‍රබංස විදියකට කෙලවර වෙයි කියලා මට සැකයි.........
  4. SANJEE

    EK Married Club-7

    හිහි...... ඊට පස්සේ පර්මිෂන් හම්බෙනකන් මැරිඩ් ක්ලබ් එකේ දොර ලඟට වෙලා බලාගෙන ඉඳීවි...... :);):lol::lol:
  5. SANJEE

    දෙවිවරුන් එවපු ඔරියන්තුමා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-7

    මෙතන බැඳපු අනාථයින්ගේ අම්බලම........
  7. SANJEE

    EK Married Club-7

    ඈහ්හ්හ් මෙන්න බොලේ මූටත් කියන්න දේවල් එනවලු කොහෙටද මන්දා....... :lol::lol::lol: අනේ කියහන්කෝ උඹෙත් විද්වත් අදහස්......... :yes::yes:
  8. SANJEE

    EK Married Club-7

    අනේ කිඹුලයියේ කකුල පොඩ්ඩක් උස්සපන් උඹට උඹේම බාව පෑගිලා...... :lol: මම ඔය කිව්වේ විකියගේ ඊළඟ සෙට් වීමේදී බයිට් එකට අර ඩිස්කස් එවුන්ව ගනින් කියලා.......
  9. SANJEE

    EK Married Club-7

    මම ඔය සුනිමලා ගැන වැඩිය දන්නේ නෑ බං.......
  10. SANJEE

    EK Married Club-7

    *කන දේ කන්න වුනාම කාටද එපා නොවෙන්නේ......... :lol::lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-7

    ව්‍යංගයෙන් කිඹුලට ගහන්නම තමයි ඌ නමයි ඇවටර් එකයි දාගෙන ඉන්නේ....... පිස්සු එකෙත් හොඳම හුයන්නෙක් බං........ :lol::lol:
  12. SANJEE

    EK Married Club-7

    තෝ මාව මරනවා තව ටිකෙන්...... බිබී හිටපු තේ එක ඉස්මොල්ලේ ගියා කතාවට........ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-7

    හොඳින් සතුටින් සිටිමි.......... ඇද්ද බොට දැන් සනීපයි නේද ඔය ඩිස්කස් උණ....... :lol::lol: ඔන්න ඕකුන්ව ගනින් ඊළඟ වතාවේ සෙට් වෙද්දී බයිට් එකට....... උන් ඔහොම තමා ලෙඩ වාට්ටු....... කියක් වුනාද උන් ටිකට......
  14. SANJEE

    EK Married Club-7

    ආහ්හ් ද්‍රකියුලා අයියා......... ;)
  15. SANJEE

    EK Married Club-7

    ඌ සීසන් එකට වෙන්නැති එන්නේ......... මෙහ්හ් අර ඇමසිනයා බෑන් වෙලා නේද......? :lol:
  16. SANJEE

    Colombo CCTV accidents and incidents

    හරි නේන්නම් එතන තමා එතන තමා....... හෆ්ෆා මේ සෙනසුරාදත් ගිහින් ආවේ....... :eek:
  17. SANJEE

    Dell 3521 Laptop Offer

    techsmart rathnege supiri lap :):yes::yes::yes:
  18. SANJEE

    0776273467 big help ekak one

    බල්ලෙක් උඹව හැපුවට උඹ ආයේ ඌව හපන්නේ නෑනේ........ එනිසා වැඩි වැඩ මොනවත් නැතුව කෙලින්ම පොලිස් එන්ට්‍රි එකක් දාන්න සිද්ධිය ටිකක් බර කරලා........
  19. SANJEE

    Jeewithema Heenayak Kasun Kalhara Ft. Raj new song

    මේක දෙමළ සින්දුවක කොපියක් වගෙයි මට ඇහෙන්නේනම්..........
  20. SANJEE

    EK Married Club-7

    ඒ මොකද ඒ.......? :eek::eek::shocked:

    No contents