1. SANJEE

    Colombo CCTV accidents and incidents

    ඔව් ඒත් මට දැනගන්න ඕන අර වීඩියෝ මුලින්ම පෙන්වන ඇක්සිඩන්ට් වෙච්චි තැන කොහෙද කියලා...... හිල්ටන් ඒක ළඟ හන්දියෙන් යනකොට මම හරි පරිස්සං එකක් ඇස් දෙකටම දැකපු නිසා..... ඒ වගේම ඔතන ගැනත් දැනගන්න ඕනේ කවුද දන්නේ ඔහෙත් යවෙනවද කියලා....... :eek:
  2. SANJEE

    EK Married Club-7

    හ්ම්ම්ම් බස්සත් ආවා ගියා........ :frown:
  3. SANJEE

    EK Married Club-7

    පෑන් පෙට්ටි කරගහගෙන ගිහිල්ලමද මන්දා අරූට අර සංසාරේ එපා වෙලා මැරෙන්න හැදුවේ........ :lol::lol:
  4. SANJEE

    EK Married Club-7

    උඹ කියහන් කිඹුලට උඹට සේල්ස් හොයලා දෙන්න කියලා දැන් අර සේල්ස් මැනාත් නැති එකේ...... එතකොට සේල්ස් හොයන්න ගිහින් කිඹුලට ඕනා ආතතිය ලැබෙනවා උඹට සේල්ස් වලින් වාසි ලැබෙනවා........ :lol:
  5. SANJEE

    sony s ekada hoda samsung s2 ekada hoda

    compare කරලා බලද්දී නම් sony xperia S ඒක ඉදිරියෙන්........ ඒත් මේ ෆෝන්ස් දෙක පාවිච්චි කරන අයගේ අත්දැකීම් ඔය කම්පෙයාර් කිරිල්ලට වඩා වටිනවා.......
  6. SANJEE

    අකුණු

    TFS....:) ඒක මාරයි....... රෙප්+ ;)
  7. SANJEE

    EK Married Club-7

    ඇයි මොකද දැන් තනියම රෙදි හෝදගන්න පටන් ගත්තද........? හොඳා හොඳා........
  8. SANJEE

    EK Married Club-7

    සබනෙක් ව සැහෙන දවසකින් දුටුවේය.......
  9. SANJEE

    Colombo CCTV accidents and incidents

    පලවෙනි වීඩියෝ එකේ මුලින්ම පෙන්වන සිද්ධි දෙකම වෙනේ එකම තැන........ ඒ කොතනද කියලා කවුරුහරි කියනවද...... අර කොටුවේ හිල්ටන් එක ළඟ හතරමං හන්දිය නම් මහාම භයානක තැනක්....... මමත් දවසක් දැක්කා බයික් දෙකක් ඇනගත්තා...... රෙප්+
  10. SANJEE

    EK Married Club-7

    මටත් එසේය..... සාමාන්‍ය ජිවන රටාවක දිවි ගෙවන අපි හැමෝටම පොදුයි ඕක...... :yes::yes:
  11. SANJEE

    EK Married Club-7

    ආයේ ඉතින් 20-20 මැච් එකක් එක ඕවරෙන් ගහලා ඉවර කළා වගේ........ :lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-7

    හැබැයි තව ටික දවසකින් ලොක්කා ඉස්කෝලේ යනකොටනම් ඔය ආතති නැතිවෙයි...... :)
  13. SANJEE

    EK Married Club-7

    දතක අවුලක් ද දන්නේ නෑ........ :eek:
  14. SANJEE

    EK Married Club-7

    ඔය දැම්මේ පෙරේදා ගිය එව්වා නොවේ කලින් වතාවේ....... හෆ්ෆා පිට්ටනියට ගෙනහින් බැස්සට පස්සේ කෙල්ලට අපිව මතක නෑ කොටින්ම එයාට එයාවත් මතක නෑ වගේ ඔහේ දුවනවා පුදුම සතුටකින්........ :) :) :)
  15. SANJEE

    EK Married Club-7

    සුබ උදෑසනක්......... ආතතිය ගෙදරද ක්ලිනික් එකේද......?
  16. SANJEE

    EK Married Club-7

    අයියණ්ඩිය සැප සනීප කෙසේද.........? :)
  17. SANJEE

    Wedding Menu - Please Help Me 2 select best menu!!!

    salad bar (මේක ගැන නම් අයිඩියා එකක් නෑ.......) Rice - Mixed seafood Rice Chicken - Chicken Indian Style Fish - Stir Fried fish with selected vegetable Vegitable - Dhal hot tempered (පරිප්පුවට සැමදා මුල්තැන), stir fried vegitable with chilli, potato devilled or mustered curry & Cashew green...
  18. SANJEE

    Laptop Help!!!

    මෙන්න මේ මනුස්සයා යුරාජ් ව කන්ටැක්ට් කරගෙන වැඩේ කරගන්න..... හොඳ ලැප් එකක් සාධාරණ මිලකට ගන්න පුළුවන්.......
  19. SANJEE

    තණකොල කාර්,ලී කිර් දැකලා තියනවද

    මරු වාහන ටික........ ඔන්න සැලකුවා........ ;)
  20. SANJEE

    EK Married Club-7

    සුභ උදෑසනක් වේවා ඔබ සැමට............ :)

    No contents