1. SANJEE

    Lamborghini Sri Lanka

    :yes::yes::yes::yes::yes::yes::yes:
  2. SANJEE

    EK Married Club-6

    අඩෝ ඔසී වලත් පාන් භාග විකුණනවද මෙහෙ වගේ..........? :shocked:
  3. SANJEE

    EK Married Club-6

    ඒකනේ මම කිව්වේ උඹ මහා අනාත කුකුලා කියලා......... :oo:
  4. SANJEE

    කොටියා_මාට්ටු

    එකෙක්වත් මු අර කටේ හපාගෙන ඉන්න ලණුවෙන් ඇද්දේ නෑනේ කට කැපිලා යන්නම........
  5. SANJEE

    EK Married Club-6

    සහතික ඇත්ත..... හැබැයි ජි ටි කැමති ඇති එක ත්‍රෙඩ් එකක් අවුරුද්දක් විතර ඇදගෙන යනවනම්...... මේ යන විදියට මාස 3ට එකක්නේ........ :lol::lol:
  6. SANJEE

    ලුණුගම්වෙහෙර ජාතික වන උයනට චාරිකාවක්

    නියම ෆොටෝස් ටික මචන්....... ඔන්න + කළා........ ;)
  7. SANJEE

    EK Married Club-6

    ඇයි උඹේ පුරුෂාධිපත්‍ය........? :rofl:
  8. SANJEE

    EK Married Club-6

    කාපං පැනඩෝල් පෙති දෙකක්........ :rofl:
  9. SANJEE

    EK Married Club-6

    අනේද කියන්නේ......... (ඔව්වා ඉතින් රත්නේට හිතේ අමාරුවට ඉබේ කියවෙන එව්වා.....) :lol:
  10. SANJEE

    EK Married Club-6

    ලොක්කාගෙන් ගානක් ඉල්ලගන්න ඕනේ උගේ ත්‍රෙඩ් එක ඇදගෙන යනවට අපි කස්ටිය....... :)
  11. SANJEE

    EK Married Club-6

    :lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-6

    හප්පේ...... මහා මැරිඩ් අනාථ කුකුලා වැඩලා........ :) :) :)
  13. SANJEE

    Hi Everyone!!

    angel ලා වැහි වැහැලානේ........ බයි ද වේ වෙල්කම් ටු එළකිරි......
  14. SANJEE

    EK Married Club-6

    පෑන් විසිවෙනවා ඇති හුළඟට....... :lol:
  15. SANJEE

    EK Married Club-6

    මඟුලත් ක්‍රිමිනල් කේස් එකක් තමා...... ඒත් මේ ගේම පට්ටා....... :cool:
  16. SANJEE

    EK Married Club-6

    හික්ස්...... කිඹුලාගේ කට පුරාම දත්.......... :lol:
  17. SANJEE

    EK Married Club-6

    මටත් බඩගින්නක් ආවනේ බං උඹ මෙහෙම කියද්දී..... චූන් පාන් කාරයෙක් නවත්තගත්තා මොනාද ඕනේ කියහන් ටාර් ගාලා........
  18. SANJEE

    colombo dockyard job.......

    අවුරුද්ද අන්තිමේ බෝනස් එක මට මතක හැටියට පඩිය වගේ 2ක්........
  19. SANJEE

    colombo dockyard job.......

    colombo dockyard කියන්නේ නියම තැනක්නේ...... ලේසියෙන් යන්න අමාරුයි කෙනෙක්ට....... ඔතන අත්දැකීම් ලැබෙනවා කියන්නේ හොඳ වටිනවා...... ටික කාලයක් ඉඳලා කෙලින්ම නැවක වැඩ කරන්න උනත් පුළුවන්...... මම කියන්නේ ලැබුණු චාන්ස් එක වටිනවා ලේසියෙන් ලැබෙන්නේ නෑ එනිසා අතාරින්න එපා.......
  20. SANJEE

    හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි

    අනේද කියන්නේ........ :lol::lol::rofl:

    No contents