ඔය හොඳයි.... ඊයේ පෙරේදා දවසක මමයි අපේ මායියායි ගමනක් ගිහින් එනගමන් අර කාසල් එකට මෙහා දෙලොවක් අතර එක ඉස්සරහා තියෙන බේබි කෙයා එකට ගියා ගමනක් යනකොට දෝනිගේ බඩු අරගෙන යන්න සුදුසු බෑග් එකක් බලන්න...... හම්මටසිරි වෙනවා farlin බ්රෑන්ඩ් එකේ බෑග් එකක් තිබුනා කෙලින්ම 17,000යි...... කොලිටි නම් කෙලින්ම...