1. SANJEE

    EK Married Club-6

    එසේය..... යකඩෝ ආතතිය දැන් කොමන් ලෙඩක් වෙලානේ හැමෝටම.........
  2. SANJEE

    EK Married Club-6

    උඹ ගැමුණුගේ පැත්තේද..........?
  3. SANJEE

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    අර ලේ බින්දුවක් වතුර වීදුරුවකට දාලා බලන්නේ ඒක නේද........? :eek:
  4. SANJEE

    EK Married Club-6

    මූට පිස්සු අයියේ..............
  5. SANJEE

    EK Married Club-6

    මුණුපොතේදී මාව ලිඳේ ඔබන ඒක සදාචාරාත්මක නෑ හරිය........
  6. SANJEE

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    ඔය පරික්ෂා කරන්නේ නාරාහේන්පිට එවලද නැතිනම් ඒ ඒ පළාත වල හොස්පිට්ල් වලමද......? ලේ දන්සල.......
  7. SANJEE

    EK Married Club-6

    :කූල් මුණ:
  8. SANJEE

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    එක ඉතිං අරකේ පොට ගිහින් තියෙන හැටියට තමාලු........ එකම එකකට දැම්මම එක විදියටනේ පොට කැපෙන්නේ...... එක එක එව්වට දැම්මම එක එක විදියට පොට කැපෙන්නේ...... අන්න ඒක අනුව තමා තිරනය වෙන්නේ.....:lol::lol::lol: (කුණුහරුප කෙලලා කියලා හිතාගෙන පොඩි පැටවූ දැන් තම තමන්ගේ වලිග පාගා නොගනු ඇතැයි සිතමි......)
  9. SANJEE

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    කවියාගේ අස්පට් ප්‍රශ්න පත්තරේ......... :lol:
  10. SANJEE

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    එතකොට මේ කාලේ හැටියට ඔය ඔක්කොම අයින් කරාම කවුද බං ඉතිරි වෙන්නේ...... :oo::rofl:
  11. SANJEE

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    යමු වෙලාවක....... මම මීඩියා වලටත් කතා කරන්නම්....... :lol:
  12. SANJEE

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    ඔව් ඒ කතාව මම කලින් පත්තරේ තියෙනවා දැක්ක....... ඒ ඩොක්ටර් ට හරි වැරැද්ද බලන්නේ නැතුව ගොඩක් අය මඩ ගහලත් තිබුනලු....... :sorry:
  13. SANJEE

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    තන්හාවටද........? ලෝභකමටද.......? :rofl:
  14. SANJEE

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    1, 2, 3, 6 පරික්ෂා කරන්නේ කොහොමද එතන ලේ දන්දෙන තැනදී.......? :eek:
  15. SANJEE

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    ලේ දෙන්න කලින් කලන්තේ වෙනවද නැතිනම් දුන්නට පස්සේ කලන්තේ වෙනවද......?
  16. SANJEE

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    කැත හිතට මුල් තැන....... :lol:

    No contents