1. SANJEE

    EK Married Club-6

    හරි හරි අවුලක් නෑ අවුලක් නැතෝ...........
  2. SANJEE

    EK Married Club-6

    මගදී නිදිමත යන්නත් මොනාහරි තියෙන්න එපැයි නැද්ද මිණියෝ........ :rolleyes::rolleyes::rolleyes:
  3. SANJEE

    EK Married Club-6

    අනිත් පැත්ත වෙන්නේ පුටේ........ ලස්සන අක්කි අපි හැමෝම එක්ක සෙට් වෙද්දී උඹේ හක්ක බිමට වැටිලා, පපුව පුපුරලා උඹ මැරෙනවා දුක වැඩිකමට........ අපිට ඉතින් සමාවෙයන් තමා කියන්න වෙන්නේ......... :P
  4. SANJEE

    EK Married Club-6

    6 ටම අදිනවා කියන්නේ මට හරියටම 5 ට ගෙදර දුවන්න වෙනවා..... :oo: යකෝ මගදී කන්න නෙවෙයි ඔය ගෙනියන්නේ මළගෙදරට දෙන්න........
  5. SANJEE

    EK Married Club-6

    එච්චරද........? ඔව ඉතින් ඊට එහා දෙයක් කරන්න වත්කමක් නෑනේ නෙහ්හ් ඔය හුජ්ජ කොල්ලන්ට........ :rolleyes::P
  6. SANJEE

    EK Married Club-6

    උඹේ අක්කි ධිවරියක්ද කියලා ඇහුවේ.......... :rolleyes:
  7. SANJEE

    EK Married Club-6

    මෙහ්හ් පිස්සුද බං ඔය මළගෙදරට ගෙනියන්නනේ හිස් අතින් යන්න හොඳ නැති නිසා......... ඔච්චර කෑවොත් අපිට දියවැඩියාව හැදෙයි ගමන ගිහිං එද්දී..........
  8. SANJEE

    EK Married Club-6

    පණිවිඩේ කියන්නම් මචෝ..... :cool:
  9. SANJEE

    EK Married Club-6

    :rofl::rofl::rofl::rofl::rofl:
  10. SANJEE

    EK Married Club-6

    අක්කලා හුජ්ජ පැටවූ පාවිච්චි කරන්නේ කුමක් සඳහාද.......? :rolleyes::rolleyes:;)
  11. SANJEE

    EK Married Club-6

    උඹේ අක්කා මාළු බානවද බං වාරකන් කාලෙත්...........? :oo::rolleyes:
  12. SANJEE

    EK Married Club-6

    කොසෝ.... ඇහෙනවාදෝ......... බාල්දිය ලිඳ ඇතුලට එවන්න එකේ නැගලා ගොඩට එනවදෝ......... :rofl:
  13. SANJEE

    EK Married Club-6

    එල........
  14. SANJEE

    EK Married Club-6

    වාහ්හ්හ් ෂබාස් කිඹුලා ෂබාස්......... :cool::cool::cool:
  15. SANJEE

    EK Married Club-6

    මේහහ් හරියටම 6 ටම අදිනවද........? :oo:
  16. SANJEE

    EK Married Club-6

    ඔබතුමාගේ ශෝක ප්‍රකාශයද අපි රැගෙන යන්නම්......... :yes:
  17. SANJEE

    EK Married Club-6

    කොහේ ෆාමසියේද.......? මම ගිහිං “ලේ අදිනු ලැබේ“ කියන තැනට ඉස්සරහින් කිඹුලෙක් කියලා ලියන්නද........? :rolleyes:
  18. SANJEE

    නුවර - කඩුගන්නාව රුම්ස්

    නොදකින් විතරක් තවත් කාලකන්නි ත්‍රෙඩ් එකක්...........
  19. SANJEE

    EK Married Club-6

    :cool::cool::cool::cool: තරියට හිට්ලර් වැහෙයිද දන්නේ නෑ මේ ත්‍රෙඩ් එක දැක්කොත් අපි ට්‍රිපක් යන්න සෙට් වෙනවා කියලා.......
  20. SANJEE

    EK Married Club-6

    ඈහ්හ්හ් මුව කන්න එපෑයෑ.......... :angry:

    No contents