1. SANJEE

    EK Married Club-6

    අද සබනාත් එනවද යන්න......? :rolleyes:
  2. SANJEE

    EK Married Club-6

    ස්ටක් වෙනවා නේද.......? මටත් අර කලින් ඩබල් පොස්ට් වැටුනේ ඔය නිසා........
  3. SANJEE

    EK Married Club-6

    නෑ කිඹුලෝ......... වනගත වෙනවා හරිද ආයේ ඕක කිව්වොත්........ :rolleyes:
  4. SANJEE

    EK Married Club-6

    :P:rolleyes::oo::oo::oo:
  5. SANJEE

    EK Married Club-6

    :P:rolleyes::oo::oo:
  6. SANJEE

    EK Married Club-6

    a to z වෙනකන්ම........ :P:rofl:
  7. SANJEE

    EK Married Club-6

    මාධ්‍ය සදාචාරය කෝ උඹේ......? :P:rofl:
  8. SANJEE

    EK Married Club-6

    මොකක්ද බං ඔය උඹලා දෙන්න දෙකොන පත්තුකරගෙන බයවෙලා ඉන්න කේස් එක........?
  9. SANJEE

    EK Married Club-6

    කඩියා කවියා ටපලුනා......... මම කවියාට කෝල් කරලා ඇහුවා මොකක්ද සෙට් වුන ජොබ කියලා..... ඌට හොල්මන්....... :oo::oo::oo:
  10. SANJEE

    EK Married Club-6

    සුභ උදෑසනක් කුකුලනි.......
  11. SANJEE

    EK Married Club-6

    මොකෝ උඹ අදද මොලේ පැකිං කැඩුවේ......... :rolleyes::rolleyes:
  12. SANJEE

    EK Married Club-6

    ඇත්තටම දන්නේ නෑ........
  13. SANJEE

    EK Married Club-6

    දෙක තුනක්ම....... :(
  14. SANJEE

    EK Married Club-6

    මමනම් අහලා නෑ ඒ කෑල්ලට ඩිකිය කියලා කියනවා.........
  15. SANJEE

    EK Married Club-6

    ඇන්න වරෙන්........ මඟදී එක බත් එකට අර ඉස්කෝලේ කාලේ වගේ සවල් පාරවල් දාමු........ :)
  16. SANJEE

    EK Married Club-6

    කසිප්පු නෙවෙයි බං තේ ගෙන්න කියලයි කිව්වේ.........
  17. SANJEE

    EK Married Club-6

    පැනපන් ලිඳේ....... වැනට් එකේ කොහෙන්ද ඩිකීයක්........? :rofl::rofl:
  18. SANJEE

    EK Married Club-6

    අනේ ඔව්........ පෙන්නේ නැද්ද අර රත්නේගේ ෆේක් අයිඩි ගැන කියපු පොස්ට් එකක් අල්ලන පහුගිය ටිකේ එකෙක් නැටුවා........
  19. SANJEE

    EK Married Club-6

    මගදී බොන්න ප්ලේන්ටි ටිකක් උණුවතුර බෝතලේකට දාලා ගෙන්න පුලුවන්නම් මල් මසුරං.......... :cool::cool:
  20. SANJEE

    EK Married Club-6

    :rofl::rofl::rofl::rofl::rofl:

    No contents