1. ජොසී

    Sri Lanka Football federation is suspended. දේශපාලුවන්ට හොඳ පාඩම.

    ලංකාවෙ rank එක දෙසිය ගානක්. 😅 එච්චර රටවල් ලෝකෙ තියනවා කියලත් දන්නෙ එතකොට මම. වැඩි යම = සාම්ප්‍රදායික දේශපාලනය + කැරිකම ------ Post added on 1679138410
  2. ජොසී

    නිදාගන්න රූම් එක ලස්සන කරගන්න ටිප්ස් දෙන්නකෝ කුකුල්ලු!!! 💅

    මොන දේ කලත්, නිදාගන්න room එකට TV එක ගන්න එපා සෞඛ්‍ය ගැන හිතනවා නම්.
  3. ජොසී

    කඩෙන් ගුලියක් ගන්න ලැජ්ජයි

    ඔයාට දෙන්නෙ නෑ අනුරාධ රමේෂ්. ඔයා පොඩි කාලෙ කල්දේරමකට වැටිලා තියනවා.
  4. ජොසී

    ඉන්ද්‍රජිත් popular වෙයි. Job ඉන්ටර්වීව් වලදී හඳුනා ගනී

    කීල්ස් සොසේජස් එකක් කටේ තියාගෙන දනගාලා පෙන්නන්න කීවා. 🙃
  5. ජොසී

    Proud to be Sri Lankan සීන් එකක් මෙන්න ගුපියනේ

    මම මේක දැං සතියකට විතර කලිං UK News channel එකක දැක්කා.
  6. ජොසී

    ගංජා ප්‍රෝමෝට් කරන බේසිකයෝ

    ඉතිං උඹ බලන එක නතර කරපං. උංගෙ target audience එකේ උඹ නැති නිසයි උඹට ඒවා සෙට් වෙන්නෙ නැත්තෙ.
  7. ජොසී

    තිස්ස සර් අයේ නා ගත්තාද? - පුංචි ඩාවින්.. මික් මික්

    තිස්ස තිස්ස, මේ ගහ මොකක්ද? මේ ගහ විංගාඩියම් ලෙවියෝසා.
  8. ජොසී

    ලංකාවේ වැඩිම වත්කම් හිමි ව්‍යාපාරිකයා හෙළිවෙයි! ධම්මික පෙරේරා දෙවෙනි තැනට! වත්කම ඩොලර් බිලියන 15යි!

    මොන හොඳක් ද? යකෝ පළදායී දේවල් කොච්චර තියනවද සල්ලි ඔහොම නාස්ති නොකර කරන්න? මුං කරන්නෙ ආර්ථික අවපාතයක් වෙලාවෙ මිනිස්සුන්ගෙ perception එක වෙනස් කරන්න දඟලන එක නෙ. මෙතන යන්නෙ වෙනම ප්‍රොපගන්ඩා එකක්. බැසිල් එක්ක කරපු වැඩ දන්නෝ දනිති. ඉස්සරහට අලුත් පක්ෂෙකින් දේශපාලනේට බහින්න බැරි කමකුත් නෑ. 😅
  9. ජොසී

    ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න moderators ල කව්ද ඉන්නෙ? GTRZ විතරද?

    කිව්වෙ මම. උඹ බොරුව කරන්නෙ කියලා. 😅
  10. ජොසී

    Dubai travel guide with kid.

    පොඩි එවුංට දරන්න බැරි තරම් රත් වෙනවද මචං? මගෙ පොඩ්ඩට මාස 20ක් විතර වෙන්නෙ අපි travel කරන්න හිතාගෙන ඉන්න කාලෙට.
  11. ජොසී

    ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න moderators ල කව්ද ඉන්නෙ? GTRZ විතරද?

    තිබ්බත් වැඩක් නෑ කාටවත් ඒක නම්. 🙃
  12. ජොසී

    මේ යන විදියට Bank Run එකක් යයිද (සංවාදයට)

    පිස්සුවක් ඇතෑ. ඵැනික් වෙන මිනිස්සු නැහැ දැං. රනිල් හාමු රට ගොඩ දාලා තියෙන්නෙ.
  13. ජොසී

    ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න moderators ල කව්ද ඉන්නෙ? GTRZ විතරද?

    ඕස්ට්‍රේලියා thread එක අයිං කරන්නද? 😁
  14. ජොසී

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු සිසුන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට 😂

    ඕස්ට්‍රේලියාව හදලා ඉවරද දැං බදුල්ල හදන්න පටං ගත්තෙ? බදුල්ලෙ විශ්ව විද්‍යාලයක් තියනවා. 🙂
  15. ජොසී

    සල්ලි තියනවනම් හොදම රට ලංකාවේ

    සල්ලි ඉතිං රාජපක්ෂ අයියලාට වගේ තියෙන්න ඕන. මොනවා තිබ්බත් වැඩක්ද උංට ඕන වෙලාවට රාජසන්තක කරනවා නම්. 😬
  16. ජොසී

    Fantasy AI - Generate Images without Limitations - MidJourney Alternative - Early Access

    Playground එකේ අඩු වියදමින් වැඩි වැඩක් කරගන්න tips ටිකක් කියපංකො

    No contents