1. ජොසී

    Fantasy AI - Generate Images without Limitations - MidJourney Alternative - Early Access

    Ethakota unsub karanna puluwan ne. Newsletter walath ganna deyak thiyanawa welawakata. Anika Gmail wage nam, promotion folder ekatane enne.
  2. ජොසී

    කැරි පකක්

    නරක වචන ගැලපෙන්නෙ නෑ ඔයා මේ account එකෙං රඟපාන චරිතෙට.
  3. ජොසී

    කොන්ෆියුස් බන්

    ඒකි කැමතිද දන්නෑ උඹට. අපෙත් අකමැත්තක් නෑ. 😵‍💫
  4. ජොසී

    youtube help

    ලංකාවෙ දැං trend එක තමා movie summery දෙන චැනල් එකක් කරන එක. පට්ට විදියට views තියනවා. මාත් බලනවා. Copyright ගැන නම් නොදනිමි.
  5. ජොසී

    ‘මනාලිය’ බලන්න ගෙනා කේක් ගෙඩියේ සල්ලි ඉල්ලා ‘@scurvy’ පොලිසි ගිහින්

    ඌ ආපහු යනකොට ඒ කේක් ගෙඩිය අරං ගිහිං මං හිතන්නෙ. කොයි හරි වෙලාවක කේක් ගෙඩියයි, කෙහෙල් ඇවරියයි අරගෙන යන්න බැරිවෙලා. 😵‍💫 50 වෙනකල් single හිටපුවාම ඔහොම වෙනවා. ආසාවට වත් කෙල්ලෙක්ගෙන් එක දාගන්න රුපියලක් වියදම් කරලා නැතිව ඇති. 😅 ------ Post added on 1678708678
  6. ජොසී

    රිතූ ආකර්ෂාට CIDයට එන්න කියයි!

    නෙලුම් මලත් සුදු වෙන්න ෆිල්ටර් දාලා තියෙන්නෙ. 😅
  7. ජොසී

    අනුරාධපුරයට ආවා.ගෙදර උන්ට නාන්න ඕනෙලු වැවක හරි.මොකක හරි බැහැලා.

    නුවර වැවේ ඇල ඇරලද බලලා, ඒකට පලයං පුළුවන් නම්. අපේ ගෙවල් පැත්තට වෙන්න සුපිරි pot ටිකක් තියනවා. හොඳට පඩිපෙලවල් දාලා තියෙන්නෙ.
  8. ජොසී

    New E-Website | LK

    You’ll give your ass 😹 There are better payment gateways for Sri Lanka. First learn business. You need far better "unique selling proposition" (USP)s or give the pumkin your focus to medicine.
  9. ජොසී

    Research එකට උදව්

    උඹ answer එකක් submit කරන්න එපැයි යකෝ සේරටම කලින්. මාර මිනියෙක් තමා.
  10. ජොසී

    Research එකට උදව්

    උඹේ යාලුවා වෙනුවෙන් විස්තර ටිකක් දාන්නම් කියලා ගියා. කලකිරුණ නිසා submit කලේ නෑ. 😵‍💫
  11. ජොසී

    රනිල්ට චන්දෙ දෙන්න ඉන්න මෝඩයෝ අහගනිල්ල

    ලංකාවෙ දේශපාලනේ ගැන උඹට මුලක ඉඳලා කියලා දෙන්න තරම් කැහිල්ලක් නෑ. ලංකාව ගොඩ ගන්න බෑ. හොරා කකා, හොරා කකා, ලෝකෙට පච වෙවී ඔහේ යයි. එච්චරයි. මට අදාල නෑ. පවුලම රට පන්නන්න ඉන්නෙ මම.
  12. ජොසී

    රනිල්ට චන්දෙ දෙන්න ඉන්න මෝඩයෝ අහගනිල්ල

    ඉතිං ඇත්තනෙ. මහ බැංකුව කඩපු එවුංනෙ මේ පතිනි දම් පුරනවා කියන්නෙ ආර්ථිකේ ගොඩ ගන්න. 😅
  13. ජොසී

    New E-Website | LK

    1. ලංකාවෙ PayPal වලින් ගෙවීම් ගන්න බෑ නෙ. එතකොට කොහොමද ඒක ලංකාවට ගැලපෙනම එක වෙන්නෙ? 2. උඹේ WordPress මගුලෙ data security එක ගැන උඹ දෙන guarantee එක මොකක්ද? 3. මෙච්චර මේ, easy & advanced e-commerce platform තියෙද්දි, උඹේ හුචක්කුව තෝරගන්න එකෙන් කාට හරි තියන වාසිය මොකක්ද? 4. Modern customer...
  14. ජොසී

    රනිල්ට චන්දෙ දෙන්න ඉන්න මෝඩයෝ අහගනිල්ල

    යම් මුදලක් වත් නැති වෙනකල් මොකක්ද කලේ කියලා හොයලා බැලුවද? ඒ හිල් වහන්නෙ නැතිව කොච්චර මොන කැප කිරීම් කරලා පිරෙව්වත්, ආපහු ලීක් වෙනවා නේද? 😅 මාලිමාව ගැන දුක හිතුන බයියෙක් නේද මේ? හිත රිදෙනවා නම් ඡන්දෙ දෙන්න එපා. ------ Post added on 1678453342
  15. ජොසී

    රනිල්ට චන්දෙ දෙන්න ඉන්න මෝඩයෝ අහගනිල්ල

    ආදායම වැඩි කරගන්න එක ද? නොකා නොබී තියන එකෙං ඉන්න හදන එක ද? 🤌
  16. ජොසී

    ලොරියකට නංවා තරුණිය වනසලා

    හොඳ මිනිස්සුත් ඉන්නවා යකෝ ඕන තරම්. උඹ හරියට කතා කරන්නෙ බහුතරේ මෙහෙම අසහන කාරයෝ ගානට දාලා නෙ!
  17. ජොසී

    තවත් කුහක කෙනෙක්....

    අනේ උඹලා කුහක නැති මිනිස්සුනෙ එක එකාගෙ වැරදි කියන්න මෙතන.
  18. ජොසී

    කඩ්ඩ වැඩ්ඩෙක් එන්න

    Our roots run deep. Our roots can go way back. ------ Post added on 1678357310 “We have some 2,500 old thing” ------ Post added on 1678357341 We didn’t pop out of nowhere. ------ Post added on 1678357371
  19. ජොසී

    බංකොලොත් රටේ දෙකයි පනහේ නිළියක් රුපියල් 7 කෝටි 35 ලක්ෂයක් කෑෂ් දී ගෝඨාගේ ලෑන්ඩ් රෝවර් එක මිලදී ගැනීමේ කතාව

    මේකෙ තියන දේශපාලනේ උඹලා වගේ එවුංට තේරෙන්නෙ නැති නිසා තමා ලංකාවෙ දේශපාලකයො මෙච්චර හොරා කාලත් අන්තිමට ඡන්ද ගන්නෙ හොරාකාපු මිනිස්සුන්ගෙන්ම.

    No contents