Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Anuradhapura help
ලස්සන පාරවල් නම් නෑ වියලි කලාපයට යන්නෙ කියලා මතක් කරගනිං. "මහව" හම්බෙන්නෙ කෝච්චියේ ගියොත් විතරයි. 😂
ජොසී
Post #5
Feb 9, 2023
Forum:
ElaKiri Talk!
Anuradhapura help
ගලිගමුව නෙවේ. ගල්ගමුව. දෙකම smooth තමා. පුත්තලම් පාර තමා වාහන අඩු.
ජොසී
Post #3
Feb 9, 2023
Forum:
ElaKiri Talk!
Git ගැන දන්න අය එන්න
ජීපීටී අයියගෙං අහපංකො ඔය වගේ සල්ල දේවල්.
ජොසී
Post #3
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය
Good marketing 🥴
ජොසී
Post #2
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
GhatGPT එකට මොකද උනේ??
ඒක පට්ට. iPhone එකට Bing search app එක දාගත්තා මමත්. නැතුව පාවිච්චි කරන්න විදියක් නෑ iPhone එකේ නම්.
ජොසී
Post #12
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
GhatGPT එකට මොකද උනේ??
උඹ අදමද බැලුවෙ? හැමදාම ඔහොම තමා. ඇමරිකාවට ඉර පායපු ගමං හිර වෙන්න පටං ගන්නවා.
ජොසී
Post #8
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
Trnco hotel
කොරලා බලපංකො 😂
ජොසී
Post #22
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
වෛද්‍යවරු රැකගනිමු
මං දන්න දොස්තරලා ඉන්නවා. උංම කියනවා ඔය කතාව. උන්ටත් බහුතරයක් දොස්තරලගෙ කල්ක්‍රියාව තේරුම් ගන්න බෑ. උනුත් වැල යන අතට මැස්ස ගහගෙන, system එකට adapt වෙනවා.
ජොසී
Post #17
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
පාරේ යන හැමෝගෙන්ම ගාස්තුවක්..- මහා මාර්ග ඇමති
පාර අයිනෙ කැටයක් තියලා බදු ගහනවලු.
ජොසී
Post #13
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
Megamind | සිංහලෙන් හඩකැවූ
ඒකෙ සිංහල තේරුම කියපංකො උත්තර දෙන්න.
ජොසී
Post #9
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
වෛද්‍යවරු රැකගනිමු
ගුණය ගැන කතා කලොත් නම්, දොස්තරලට වඩා වැඩි ගුණයක් පඩි වැඩි වෙනවා අනිත් රස්සා කරන එවුං රට ගියාම. 😁 දොස්තරලට විතරක් tax free කරන්න වෙන හොඳ හේතුවක් කියඔඅං බලන්න. උඹ දොස්තර කියලා මෙහෙම අසාදරන thread දිගටම දාන එක වැරදියි. ඇයි අනිත් එවුං මිනිස්සු නෙවෙයි ද?
ජොසී
Post #15
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
මේවගේ එකෙක්ව පිරිමියෙක් කරන්නෙ කොහොමද?
මේ thread එකේ ඉන්නවා නිතර හැමිනෙන දෙතුන් දෙනෙක්. උන් තුන් දෙනාම එකතු කරල ගත්තම එක පිරිමියෙක් හදාගත්තෑකි. මොකද උං ලඟ පිරිමි බාග කියන්න තරම් වත් පිරිමි කම නෑ. 😂
ජොසී
Post #15
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
Trnco hotel
යකෝ Hotel හියන්න එලකිරි බලන්නෙ නැතුව, ඒකට අදාල website එකකට පල. 😂
ජොසී
Post #9
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
Megamind | සිංහලෙන් හඩකැවූ
ඉංග්‍රීසි බැරි මොට්ටයෝ ටිකක් රටට ඕන නිසා ලංකාවෙ ජන මාධ්‍ය වලින් පටං ගත්ත වැඩක් නෙ.
ජොසී
Post #5
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
ජංගිජිත් ආයෙත් බෑන් වෙලා නේද?
සේරම එකම එකාගෙ ෆේක් ද කොහෙද. 😅
ජොසී
Post #16
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
ජංගිජිත් ආයෙත් බෑන් වෙලා නේද?
ආපහු Elakiri එක කැත නැතිව බලන්න පුළුවන් තැනක් වෙයි එහෙනම්. බෑන් කරන්න ඇඩ්මින්ලා ඉන්නවද කියන එකයි පුදුමෙ. මොකක් හරි automated විදියකට අහු වෙලා ban වෙන්න ඇති.
ජොසී
Post #11
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
Mage amma nathi una
වෙන කවුරුත් නෙවේ නෙ. උඹේ අම්මට උඹ සැලකුවා අන්තිම වෙනකල්. ඕකටත් හැමෝම පිං කරලා නෑ. දැං ජීවිතේ අලුතෙන් පටං ගනින්.
ජොසී
Post #73
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
උබල හිතන විදිහට ලංකාවේ සාර්ථකම යු ටියුබර් කව්ද
Cooking channel එකක් කරන කොල්ලෙක් ඉන්නවා. උට පදිරි ඔය හැමෝම. උට තනිකරම international views තියෙන්නෙ.
ජොසී
Post #95
Feb 7, 2023
Forum:
ElaKiri Talk!
Ada hadapu page eka how?
ඕකෙ උඹ හදලා තියෙන්නෙ මොනාද දැං? layout එකද? Images ද?
ජොසී
Post #3
Feb 7, 2023
Forum:
ElaKiri Talk!
ජාත්‍යන්තර මාධ්‍ය අලිපූට්ටුවන්ගේ නිදහස් උත්සවයේ රෙදි ගලවා දමයි..
මග රෙවුනත් බෙම්ට කෙලිම්
ජොසී
Post #2
Feb 7, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom