මොන හොඳක් ද?
යකෝ පළදායී දේවල් කොච්චර තියනවද සල්ලි ඔහොම නාස්ති නොකර කරන්න?
මුං කරන්නෙ ආර්ථික අවපාතයක් වෙලාවෙ මිනිස්සුන්ගෙ perception එක වෙනස් කරන්න දඟලන එක නෙ.
මෙතන යන්නෙ වෙනම ප්රොපගන්ඩා එකක්. බැසිල් එක්ක කරපු වැඩ දන්නෝ දනිති. ඉස්සරහට අලුත් පක්ෂෙකින් දේශපාලනේට බහින්න බැරි කමකුත් නෑ. 😅