1. ජොසී

    රට රටවල නරක

    UK නම් හේතුවක් දන්නෑ. ඒ වුනාට චොර කියලා තමා කියන්නෙ. 😂
  2. ජොසී

    Midjourney AI Burger Design

    ඒ ඒක redesign කරලා බං. කලාව ඇඟේ තියන එකෙකුට ඕක අපි අකුරු ලියනවා තරම් ලේසියි. මට නම් අකුරු ලියන්නත් බෑ.
  3. ජොසී

    මිරිස් ටිකක් බැදලා දරුවන්ගෙ කුස ගින්න නිවන්න සිද්ද වූ පවුලක් 😥

    පොඩ්ඩක් රට වටේ ඇවිදලා බලපං. හැම එකාටම වවන්න ඉඩම් නෑ. සමහර පැති වල වැවෙන්නෙ නෑ. ඒ ඉතිං වැඩක් කරන්න පුළුවන් එවුං අඩු නිසා නෙ.
  4. ජොසී

    මිරිස් ටිකක් බැදලා දරුවන්ගෙ කුස ගින්න නිවන්න සිද්ද වූ පවුලක් 😥

    කොන්ඩම් පාවිච්චි කරන්නෙ ඇයි කියලා වත් තේරුම් ගන්න IQ එකක් තියන එවුං නෙවේ ඔය බහුතරේ.
  5. ජොසී

    මිනිස්සුන් ට කන්න දෙන්න විදියක්

    ග්‍රාමසේවකලගෙ කෙරුවාව නිසා තමා මාසෙට පවුලෙම ආදායම 20,000ක් වෙච්ච එවුන්ට කැම්පස් ගිහිං මහපොල නොලැබෙන්නෙත්. මාසෙට ලක්ෂ 10 පැනලා profit එන ගමේ පෝසත්ම මිනිහගෙ ළමයට මහපොල ලැබෙන්නෙත්. Concept නම් එනවා. ක්‍රියාත්මක වෙන්න ගියාමනෙ පච වෙන්නෙ. කෝ දැං condom vending machines? ------ Post added on 1674481166
  6. ජොසී

    මිනිස්සුන් ට කන්න දෙන්න විදියක්

    දැනටම ගූත් විකුණන කන සමාජයක් හැදිල තියෙන්නෙ එහෙම වෙන්න ඇරලා තමයි.
  7. ජොසී

    මිනිස්සුන් ට කන්න දෙන්න විදියක්

    කොහොමත් ලංකාවෙ උගත් බුද්ධිමත් බහුතරේ කැමති නෑ දේශපාලනේ ගෑවෙන්න. ඒක ගූ ගොඩක් කියලා දන්න නිසා. අඩු තරමෙ NPP ඇවිල්ලා ඒක වෙනස් වුනොත්, university වලින් හරි considerabe contribution එකක් ගන්න පුළුවන් වෙයි. හරියටම කියන්න බෑ මට NPP ප්‍රතිපත්ති ගැන හරි අවබෝධයක් නැති නිසා. උං කොහොම කීවත් උංගෙ ප්‍රතිපත්ති...
  8. ජොසී

    මිනිස්සුන් ට කන්න දෙන්න විදියක්

    දේශපාලකයන්ට තනියම කරන්න බෑ ඔය දේවල්. Think tanks වලින් insights & ideas දෙනවා මේ රටවල නම්. ඒ වගේ අපි Elakiri එකෙත් Think tank එකක් හදමු. හදලා මේ වගේ brainstorm කරලා, ideas suggest කරන්න ඕන.
  9. ජොසී

    මිනිස්සුන් ට කන්න දෙන්න විදියක්

    ලංකාවෙ එහෙම එකතු වෙලා කරපු වැඩ තියනවද?
  10. ජොසී

    මිනිස්සුන් ට කන්න දෙන්න විදියක්

    ඒක තමයි. පහුගිය අවුරුදු දෙකේ වැහුන export company ගාන බලලා, මේ අවුරුද්දෙ වැහෙන ගාන අඩු කරගන්න වත් උත්සහ කරන්න ඕන. නැත්තං පරිප්පු නෙවේ තව ටික දවසකින් ලාබෙට suicide කරගන්න පුලුවන් වස කුප්පි තමා බෙදන්න වෙන්නෙ.
  11. ජොසී

    මිනිස්සුන් ට කන්න දෙන්න විදියක්

    සිරා. කරන්න නම් දේවල් ඕන තරම් තියනවා. කරන්න එකෙක් තමා හොයාගන්න නැත්තෙ.
  12. ජොසී

    මිනිස්සුන් ට කන්න දෙන්න විදියක්

    ඕක ගන්න මිනිස් පැය කීයක් නාස්ති වෙනවද ඊට පස්සෙ? රට වැටිලා තියෙන්නෙ. කොච්චර කරත් ඔතන කැරකෙන්නෙ රටේම සල්ලි නෙ. ඊට් වඩා most sustainable දේ තමා exports වැඩි කරන එක. රජයෙන් large scale production & export වලට මුල්තැනක් දෙන්න ඕන. Import කරන ඒවා පුළුවන් තරම් නවත්තලා, රට ඇතුලෙ පුළුවන් හැම දෙයක්ම හදන්න...
  13. ජොසී

    Laptop Mouse අවුලක්. Help එකක් ඕන!

    windows key එක ඔබලා, On screen keyboard කියලා type කරන්න.
  14. ජොසී

    මිරිස් ටිකක් බැදලා දරුවන්ගෙ කුස ගින්න නිවන්න සිද්ද වූ පවුලක් 😥

    හැබැයි උං බලාපොරොත්තු වෙන්නෙ බිලී පිත්ත නෙවෙයි. ඒකයි ලංකාවෙ අවුල.
  15. ජොසී

    Canada යන්න එපා කියලා තමා කීප දෙනෙක් කියන්නේ, යන්න හොඳ රටවල් මොනවා ද?

    True. එහෙනම්, Calgary, Ottawa, Vancouver වගේ cities වල locate වෙන එක හොඳ වෙයි. Best destinations වලට 1 hour journey වගේ එතකොට. What is EU here? Scandinavian? Italy? Germany? Swiss? Ireland? ------ Post added on 1674474792 ඒක හරි 😂 ලංකාවෙ ඉන්න සිංහලුන්ගෙන් බාගයක් ආවා ගිය අවුරුද්දෙ විතරක්...
  16. ජොසී

    truck driving - good country

    ආස දේවල් hobby එකක් විදියට කරන්නම තියාගනිං. Work life balance එකක් තියන IT job එකක් බලප්ං. Truck driver කියන්නෙ family life එකක් නෑ. සතියට දවස් තුන හතරක් වත් ගෙදර නෙවේ නිදියන්න වෙන්නෙ.
  17. ජොසී

    Canada යන්න එපා කියලා තමා කීප දෙනෙක් කියන්නේ, යන්න හොඳ රටවල් මොනවා ද?

    කැනඩාවෙත් ඩොටේ නගර වල ඕකම තමා සීන් එක. යනවා නම්, ටොරොන්ටෝ අවට හෝ වැංකුවර් යන්න ඕන. උඹ ටික්ටොක් වලින්ද රටවල් තෝරන්නෙ? 😅 ------ Post added on 1674470976

    No contents