1. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    දෙකම එකයි. 😂 Fan base එකත් එච්චර තමා.
  2. ජොසී

    Heckerta Donation ekakk!

    What are the motives to donate?
  3. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    ඔව් ඉතිං බහුතරේ මෝඩයොනෙ. 😂 2022 වෙලත් ඉස්ලාම් තරම් වේගෙන් නිරාගමිකයෝ වැඩි වෙන්නෙ නැත්තෙ ඒකනෙ.
  4. ජොසී

    ජනයි ප්‍රියයි අලුත් වීඩියෝ එක නම් පට්ට නෙහ් .

    Pre-pandemic Elakiri Standards >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> Post-pandemic Elakiri Standards
  5. ජොසී

    But he love you🤣

    වැරදි list එකේ නෑ නෙ. 😂
  6. ජොසී

    But he love you🤣

    Fan base එකට match වෙන්න අලුත් content හදලා දාන එක තමා ආතල්ම. 😂
  7. ජොසී

    But he love you🤣

    සිරාම ආතල් ඒක නම්. 😂 ඕක බුද්ධාගමටත් එසේමය. වැඩේ තියෙන්නෙ යමපල්ලො කියලා third party එකක් involve වෙනවා. 😂 සංසාරෙන් එතෙර වෙන්න පිං කරන්න ඕනලු. හැබැයිං සංසාරෙට කවුරුවත් පව් කරලා ඇවිල්ලා නෑ. 😂
  8. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    Not surprised. Just wanted to idle the fact for you.
  9. ජොසී

    Business Management degree එකක් කරන එක worth ද මේ කාලේ?

    Nursing කරපං https://www.bachelorsportal.com/articles/2108/top-5-bachelors-degrees-to-study-in-2023-with-fast-employment-after-graduation.html Programming Nursing Accounting Teaching ------ Post added on 1668929172
  10. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    අනික ආගමක් විදියට ආවම, ඒක එසේ මෙසේ කල්ලියක් නෙවේ. මුලු ලෝකෙටම බලපාන කල්ලියක් වෙනවා ඉක්මනින්ම.
  11. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    ඒක බං තිසර පෙරේරගෙ කාලෙ එකක් නෙ. ආගම් අදහන එක කිසිම අවුලක් නෑ. අදහනවා නම් හොඳයි. මොකද ආගම් හැදිලා තියෙන්නෙ සමාජය යහ මගට ගන්නලුනෙ. මේ පිළිකා ආගම් ක්‍රමේ තමා නරක. හැමදේටම හොම්බ දානවා. සීමාවක් නෑ. පොරවෙන් කපන්න තියාගන්න හොඳ නෑ මේ මිත්‍යාවන්. ------ Post added on 1668928533
  12. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    වෙනස් වෙන්න ඕන දේවල්. සම්ප්‍රදාය කියලා හැමදාම යල්පැන ගිය දේවල එල්ලිලා ඉන්න ඕන නෑ නෙ. දැං ලෝකෙ එන්න එන්නම එක යායක් වෙන නිසා open minded විදියට හැම දේම දකින්න ඕන. බැරිකමක් නෑ නෙ බං. සම්ප්‍රදාය කියන්නෙ යම් නිශ්චිත ප්‍රදේශයක යම් නිශ්චිත කටයුත්තක් කලාන්තරයක් කරගෙන ආපු විදිය. ආගමීකරනය කියන්නෙම...
  13. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    හරි.උඹ එහෙම ඉන්නකොට, උඹ දකිනවා එක්තරා ආගමක එක්තරා පූජකයෙක් මහ අමුතු කතාවක් කියලා උඹලගෙ ගමේ ඉන්න අහිංසක මිනිස්සු ටිකක් රවට්ටලා සල්ලි ටිකක් ගරාගන්නවා. උඹ කට පුක වහං පාඩුවෙ ඉන්නවද ඕන එකෙක් ඕන එකක් කරගත්තාවෙ කියලා?
  14. ජොසී

    ඉංග්‍රීසි තේරෙන එකෙක් කියපං මේක

    උගෙ අම්මා තාත්තා අප්‍රිකාවෙ ඉඳලා ඇවිත් තියෙන්නෙ. සීයා පකිස්තාන් (බ්‍රිටිශ් ඉන්දියා). Tradition එක influence කරයි කියන්නෙ කොයි වගේ විදිය්ටද? ලංකාවට නම් ඔන්න රජාභිශේකය සඳහා ඉන්දියාවෙන් කුමාරිකාවන් ගෙන්වා ගත්තා. කුල 800ක ශ්‍රමිකයන් ගෙන්නුවා. පන්සල් ඇතුලේ කෝවිල් හැදුවා.
  15. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    කමෝන් මෑන්. සම්ප්‍රදාය වෙනයි. ආගමීකරණය වෙනයි. ඔන්න පිරිත් නූල් බඳින අයව ටීම් එකට ගන්නවා වගේ දෙයක් තිබ්බා නම්, ඕන එකෙක් ඒකට එරෙහිව හඬක් නගන එක සාධාරණයි. පිරිත් නූලත් අල්ලන්නෙ නැතුව හිටපු ඇන්ජලෝලා වගේ අයත් කැප්ටන්සිය දක්වාම ගියා කිසි හෙනයක් නැතිව.
  16. ජොසී

    සිංහලු රටින් ගියාට ප්‍රශ්නයක් නෑ.. ETCA ගිවිසුමට සියල්ල සූදානම්..

    වලදාලා, සීල් කරලම දාන්න පුළුවන් එතකොට. ඒ තරම් කොලොටි සෙට් එකක් ඉන්නෙ ඉන්දියාවෙ. 😂
  17. ජොසී

    මයිත්‍රීපාල රාජපක්ශවරුන්ගේ රෙදි ගලවයි. පොතකුත් ලියයි!

    මහ හොරා ඉන්න එපැයි පොඩි හොරුන්ට යැපෙන්න ඉතිං. 😂
  18. ජොසී

    ඉංග්‍රීසි තේරෙන එකෙක් කියපං මේක

    ඒ වුනාට ඌ බැන්දෙත් ඉන්දියන් ගෑනියෙක් ලු නේද? ඒ ගෑනිට මොනවද වංචා චෝදනා වගයක් තියනවලු නේද ලොකු ගනං වලින්? UK යුරෝපෙන් අයිං වෙලා, ඉන්දියාව එක්ක ගිවිසුම් ගහනවලු කියලත් මම අහගෙන. කොහොමත් ඩෝප් වෙච්ච සීන් එකේ ඉන්නෙ ගොඩක් වෙලාවට. ------ Post added on 1668927019

    No contents