1. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    මම use කරන එකක වත් ක්‍රැක් නෑ බම්. FB එකේ approval තියන apps ටිකත් review කලා. Trusted ඒවා විතරයි තියෙන්නෙ. ඒවගෙන් නම් login සම්බන්ධ permission දීලා නැහැ මොකකට වත්. මටත් Password save වෙන එකෙං ලීක් වෙනවද කියලා සැකේකුත් තිබ්බා. ඒ නිසාම දෙවනි පාර ඉඳල මමම හදපු password දැම්මෙ. ඊයෙ රෑත් දෙපාරක්ම try...
  2. ජොසී

    O/L Results 2021-2022 එන කතාවක් කියනව නේද..

    මුගෙ නංගි ලිව්වා බං. 😂
  3. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    මම දාන VPN එකක් නෑ බං. අනික උදේ පාන්දර නිදි අතරෙ? උඹ මාව බය කරනවනෙ ඉතිං. ඉය වගේ ෆිල්ම් එකක් බැලුවා මතකයි පොඩි කාලෙ. තමන් තමන්ටම තර්ජනය කරනවා හීනෙන් ඇවිදගෙන ගිහිං.
  4. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    ඒක තමා බං මම කීවෙ story එක. උං මගෙ වගේ photo ID දීලා, account එක claim කරනවා. ෆොටෝෂොප් වගේ දේකින් edit කරලා දෙනවා ඇති. ඇයි බං මම කියලා තියන එක උඹලට පේන්නෙ නැද්ද? 😞 ------ Post added on 1666836157
  5. ජොසී

    Questions Serious relationship advice

    ඔය ප්‍රශ්ණෙ අහන්න නිවරදිම තැනට ඇවිල්ලා තියෙන්නෙ. ෆොටෝ එකක් වත් බලන්නෙ නැතුව කියන්න බෑ කියලා comment එකක් වැටෙයි. එතකොට inbox යවලා අහගන්න. පුළුවන් නම් ඒ ගෑනු ළමයටත් මේකෙ account එකක් හදල දීලා, තීරණ ගන්න බැරි මිනිස්සු කියන thread එක පෙන්නන්න.
  6. ජොසී

    ජනපති මැඳුරේ හා ලේකම් කාර්යාලයේ MacBook Air 78ක් අතුරුදහන්..

    ඒක හොඳයි. දැං වත් ඒවා වැඩක් තියන එකෙක් පාවිච්චි කරයි නෙ. විගනනෙ අංශෙ නිසාද කොහෙද 78ක් කියලා හරියටම ගැනලා හැබැයි. හොඳ දේ අගය් කරන්න ඕන අපි.
  7. ජොසී

    Questions ලංකාවේ කොල්ලෙක් සමානයෙන් මැරි කරන්නේ වයස කීයෙන්ද?

    අධ්‍යාපන සුදුසුකම, කෙල්ලගෙ වයස, පවුල් පසුබිම අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 22 - 36 වගේ අතර මම හිතන්නෙ.
  8. ජොසී

    මොලෙ තීයෙන උන් විතරක් වරෙන්

    මොකක්ද උඹට ප්‍රභා එක්ක තියන experience එක කියපංකො ඉස්සරලම. අමාරු කාල වලදි ඒකෙන් එලියට එන්න මිනිස්සු මොලේ, ඇඟ පත සේරම වෙහෙසනවා. ඒ විදියට තමා ගොඩක් සාර්ථක වුන අයගෙ මුල් කතා. මේ අමාරු කාලෙත් පාං කකා ඉන්න අමන යක්කු ආය මැරෙනකල්ම වෙනසක් කරන මිනිස්සු නෙවෙයි. උඹට වෙනසක් කරන්න ඕන නම් උඹ කරපං. අනිත් එවුං...
  9. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    Software හරහා ආව ප්‍රශ්ණයක් නම් වෙන්නම බෑ. Browser cookies වලින් password collect කරන්න බෑ නෙ? මේකෙ නමට යටිං වෙල් නොව්න් මෙම්බර් කියලා නම් වැටෙනවා. වෙන කොහෙවත් ප්‍රසිද්ධ වෙලා නෑ. 😁 ------ Post added on 1666820579 🙀 ------ Post added on 1666820620 Email එකට කාටවත්ම access නෑ බං. ඒක full...
  10. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    එහෙම ට්‍රෝජන් අවුලක් නෙවෙයි යාළුවා. Fake ID documents submit කරලා, account එක claim කරන සීන් එකක් තියෙන්නේ.
  11. ජොසී

    පොෂ් ආයුර්වේදේ 😍

    Logo එකයි, වීදුරු රාක්කෙයි විතරයි මට නම් ටිකක් හරි ලස්සනට පෙන්නෙ. පහල තුන්වෙනි පන්තියේ ස්පා එකක් වගේ ඉතුරු ටික නම්. 🙄 Also, a simple DIY device that you can build yourself under 50,000 rupees if you have some carpentry equipments. 😸 ------ Post added on 1666801908
  12. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    එහෙම තමා බං තිබ්බෙ. password එකත් 20+ characters. වැඩේ තියෙන්නෙ ඒ සේරම තිබිලත් මූ access වෙනවනෙ. Email එක දකිනකොට තමා මම පත්තු වෙලා recover කරගන්නෙ. එන පොට හොඳ නෑ. 😓 නෑ බං. Personal එක Mac එකක්. ඔෆිස් එකේ lap එකේ කොහොමත් තියෙන්න බෑ නෙ. ------ Post added on 1666801418
  13. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    Recover කරන්න පුළුවන්නෙ ඉතිං email, phone number තියන නිසා. අනාගතෙත් එහෙම වෙයි කියලා හිතුවෙ. 🙄 නෑ බං. හෑල්ලක් දැම්මට වත් ලයික් කරන්න දහයක් නෑ. 😂 ------ Post added on 1666800494 සාමාන්‍යෙන් FB එක deactive කරාට පස්සෙ, log වෙනකොටම ආපහු active වෙනවා. 😞 මම deact කලත් ආපහු ඌ log වෙනවා නම් බෑ නෙ...
  14. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    😂 බලපංකො ඉතිං. ඒ ගැනත් update නෑ නෙ. එහෙම මෝඩ වැඩ මොකුත් කලේ නෑ මෑතකදි නම්. 😞
  15. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    සිරාවටම. මටත් ඕකමයි හිතුනෙ. ඒක මුට තේරෙන්නෙ නෑ නෙ. නෑ බං. ගෑනිටයි ළමයටයි උණ ගැනිලා ඉන්නෙ. ------ Post added on 1666800146 අපේ ගෑනි නම් කියන්නෙ එලකිරි එකේ මොකෙක් හරි වෙන්න ඇති කියලා. 😞 ------ Post added on 1666800187
  16. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    එහෙමත් කළා. ඉස්සරලම සේරම approved devices අයින් කරලා personal laptop එකෙන් recover කලේ උදේම. password එක පට්ට complex එකක් ගැහුවේ මට වත් මතක හිටින්නේ නැති. දෙවැනි පාර ලෝග්වුනා කියලා email එක එනකොට, recover කලේ office එකේ laptop එකෙන්. තුන්වෙනි පාර ආපහු මගේ laptop එකෙන්. හැම පාරකම password එක...
  17. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    අදට තුන් පාරක් ඇටැක් කළා. කරලා login වෙලත් එක්ක මේ පම්කයා. (2 step authentication දාලා, authenticator code එකකුත් දාලා තියෙන්නේ.) First Attempt: Today morning from London. Using one of my expired domain's email address. Second Attempt: 5 hours later from some city in Cambodia. Providing ID...
  18. ජොසී

    IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅

    මගෙ නම් one page CV එක තමා හොඳටම කරේ. 🙄

    No contents