1. ජොසී

    මේක ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?

    උං ඔක්කොම යාළුවෝ මල්ලි. 😂
  2. ජොසී

    පෝංංහබ් කප්පිත්තො

    ඌම අහලා, ඌම උත්තර දෙනවා 😂
  3. ජොසී

    මිනිස්සුන්ට සල්ලි නෑ

    අරගල කරන්න කන්න නැති වෙනකල්ම ඉන්නෙ මෝඩයෝ. කන්න නැතුව අරගල කරන එවුං වෙනයි, අනාගතේ වෙනුවෙන් අරගල කරන එවුං වෙනයි. ඒක නොතේරෙන එවුං අරගල කරන්නෙ කන්න නැති වුන දවසට විතරයි. එතකල් අරගල කියන්නෙ උංට විහිලුවක්.
  4. ජොසී

    මිනිස්සුන්ට සල්ලි නෑ

    Money is usually attracted, not pursued. Money attracts money.
  5. ජොසී

    මිනිස්සුන්ට සල්ලි නෑ

    ඇතිලිය නටන තෙක් කකුළුවා දිය කෙලියේ ඇත්තෝ කති බොති, නැත්තෝ හූල්ලති කොළඹට කිරි, අපිට කැකිරි ජීවිතේ සාර්ථකයි කියලා සතුටු වෙන්න ගොඩක් දේවල් නැති වුනාම, තියන option ටිකට ඉල්ලුම වැඩියි. ------ Post added on 1668618058
  6. ජොසී

    Anuradhapura yanna route help

    පුත්තලම් පාර ලේසියි. තව නාරම්මල, වාරියපොල හරහා පාරක් තියනවා. ඒකත් ලේසියි.
  7. ජොසී

    Anuradhapura yanna route help

    කොහොමත් ස්මූත් පාරවල් නෑ රිවස්ටන් යන්න. 🤣
  8. ජොසී

    එකම නමක් ඇති, එකම සැමියාට ආත්ම 86000ක් බිරිඳ වූ කාන්තාවක්

    මේ පළවෙනි පාරලු. 86,000 එන්නෙ ඉස්සරහට ලු. 😏
  9. ජොසී

    එකම නමක් ඇති, එකම සැමියාට ආත්ම 86000ක් බිරිඳ වූ කාන්තාවක්

    අස්ලිය නගේ, කවුරු බැලුවත්, කවුරු බැලුවෙ නැතත්, පුරුද්දක් විදියට ධම්ම දානය කරගෙන යනවා නේද දිනපතාම වගේ. හොඳා හොඳා. තමන් විශ්වාස කරන ආගමක් තුලින් යහමගට යන්න ශක්තිය දෛර්‍යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
  10. ජොසී

    පිස්සු හදෙනවා බන්... සීනි කෑම නතර කල්ල සති 2කින් ඇගට වෙන දේවල්..

    #8 Better skin නිකමට හිතපං සීනි නොකා ඔච්චර කැත නම්, සීනි කන්න ගත්තොත් කොච්චර කැත වෙයිද කියලා. 😀
  11. ජොසී

    යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

    හිත හදාගන්න දියං බං උට. 😂
  12. ජොසී

    යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

    ඒ නෝමල් ජීවිතේ ලංකාවෙ ලක්ෂරි ජීවිතේට වඩා පහසුයි, සහ නිදහස් ගොඩක් වෙලාවට.
  13. ජොසී

    Women absorb, retain the DNA of every man they have unprotected sex with and they are genetically bonded forever

    Kids content නොවෙන එකක comments off කරලා කියන්නෙ උංට feedback බාරගන්න බැහැ. 😂
  14. ජොසී

    යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

    £28,000 - £38,800 මේක සාමාන්‍යෙන් above average වගේ තමා. Nursing වගේ පටං ගන්නෙ £24,000 වගේ ගානකිං. Government jobs ගොඩක්ම පටං ගන්නෙ around £25,000. හැබැයි ගොඩක් specific professions වලට මීට වඩා salary වැඩියි. Experience එක්ක salary වැඩි වෙනවා. එහෙම තමා කරන්නෙ බහුතරේ. සමහරු කෙලින්ම ලංකාවෙ ඉඳලා...
  15. ජොසී

    යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

    දැං කීවෙ කෙලින්ම ජොබ් එකකට ගියා කියලා එහෙනම්? student නම් සෑහෙන්න එනවා. මම ඉන්න නගරෙ විතරක් ලංකාවෙන් ෆැමිලි 50ක් වත් එන්න ඇති පහුගිය මාස දෙකට.
  16. ජොසී

    යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

    එහෙනම් ඉතිං උං government ඉන්න ගමං ඒකෙ වැඩ නොකර, රට රසාවක් හොයාගන්නම මහන්සි වෙන්න ඇති. කැපවීම තියනවා නම් බැරි දෙයක් නෑ නෙ බං මේ ලෝකෙ.
  17. ජොසී

    යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

    UK නම් teaching යන්න clear path එකක් තියනවා. QTS qualification එක target කරන්න විතරයි තියෙන්නෙ. ගොඩක් අය ඕක දන්නෙ නැතුව Master in Education වගේ කෝස් වලට එනවා හොයන්නෙ බලන්නෙ වත් නැතුව. Agentලත් දන්න මගුල්ක් නෑ නෙ. අන්තිමට වෙන වෙන පාරවල් හොයනවා ගොඩ යන්න.

    No contents