ඔව් බං.
මිත්‍යාව වපුරන්නෙ නැතිව, සමාජ යහජීවණය, ස්වයං පාලනය, හික්මීම, දරගැනීම, විනය, සදාචාරය වගේ දේට ආගමක් උදව් කරනවා නම්, ආගම් අදහන්නෙ නැති උංටත් කට පුක වහගෙන ඉන්න පුළුවන්. ආගම් අන්තගාමී වෙන්න ගත්තම ඒවා සීමා පැනලා සමස්ථ මානව සංහතියෙම ඉදිරි ගමනට බාධාවක් වෙනවා. ඒ නිසයි මේ දේවල් උපහාසයෙන් හෝ...