එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැමෝම එකම brain capacity එකක, එකම psychological tollerance එකක නැහැ. අදහන උං අදහපුවාවේ. උඹට තේරෙනවා නම් ඒවා කිසිම තේරුමක් නැති වැඩ කියලා, උඹ නොකර හිටපං. දැන් බලපං මම නිරාගමික වෙලා අවුරුදු දහයක් විතර. ඒත් මම අම්මට තාත්තට වඳිනවා. මොකද එයාලා දන්නවා ඒ action එක මම එයාලට...