1. ජොසී

    කෙල්ලෝ කොල්ලොන්ගේ ලස්සන මනින්නේ මොකෙන්ද 😴

    😂 උඹ කෙල්ලෙක් නේද? නැත්තං ඔහොම කියන්නෙ නැ.
  2. ජොසී

    Mega Money Making Courses Big Collection 1.91 TB

    ඕක බලලා වැඩේ පටං ගන්න හිතනවා නම් වැඩේ වෙන්නෙ නෑ. 😂
  3. ජොසී

    කෙල්ලෝ කොල්ලොන්ගේ ලස්සන මනින්නේ මොකෙන්ද 😴

    Bitter truth. ඇත්තටම කෙල්ලන්ට එහෙම sense එකක් නෑ බං. උං හොයන ඒවා අතර ඕක නෑ.
  4. ජොසී

    ශ්‍රී ලංකාව සංචාරය කිරීමට සුදුසු ආරක්ෂිතම රටවල් 13 අතරට

    හොයලා ගහන්න ඕන ඕකුංට. දේශපාලුවෝ වගේම තමා. කෙලවරක් නැතුව රටට කෙලවන්නෙ.
  5. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    They got batmans up to Wade! හැබැයි සමහර විට 300 වදින්න පුළුවන් අපේ pace attack එකට පිං සිද්ද වෙන්න. ------ Post added on 1666428859
  6. ජොසී

    80 ගණන්වලට ඉපදුණ අපට

    Google.com කියලා website එකක් තියනවා. ඒකෙ අපි වචනයක් ගහලා search කරාම, ඒ වචනෙට අදාලව internet එකේ තියන දේවල් හොයාගන්න පුළුවන්. Try එකක් දීලා බලපං.
  7. ජොසී

    80 ගණන්වලට ඉපදුණ අපට

    ජොලියට ප්‍රැක්ටිස් කරන්න එකක් ඉගෙනගෙන ඉන්න එපැයි. ජාවා හරි පයිතන් හරි සී ෂාප් හරි පොඩ්ඩක් ඉගෙනගනින්කො මුලින්ම. සතියක් යයි ටිකක් උවමනාවෙන් කලොත්. ඊට පස්සෙ HackerRank එකේ තියන basicම එකක් අරගෙන බලපං solve කරන්න.
  8. ජොසී

    Flood Rider 🚴🚴 🌨️🌧️

    මාත් ඉන්නෙ ඇමරිකාවෙ 😥
  9. ජොසී

    Flood Rider 🚴🚴 🌨️🌧️

    ඇමරිකාවට
  10. ජොසී

    80 ගණන්වලට ඉපදුණ අපට

    උඹ හිතෙන්නෙ programming කරන්නෙ ඉස්කෝලෙන් ඉගෙනගත්ත එවුන් කියලද? උවමනාවක් තියනවා නම් උඹට දැං වුනත් ඉගෙනගන්න පුළුවන්. උඹට තියෙන්නෙ වෙන ප්‍රශ්ණ නෙ.
  11. ජොසී

    Flood Rider 🚴🚴 🌨️🌧️

    පිටියට වෙලා කොළ මිරිසක් හපාගෙන, සීතල හුලඟෙ බෙට්ටක් දාගෙන ඉන්නෙ නැතුව, ටිට්ටොක් බලන්න ගත්තාම සාපයක් බම්.
  12. ජොසී

    revenue district කියන්නේ අපි අයිති වෙන දිස්ත්‍රික්කය ද ? division කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයද?

    අන්තිමට රීපු දිස්ත්‍රික්කෙ වෙන්න බෑද? පදිංචියට අදාල කොට්ඨාසය දාපම් පගෝ.
  13. ජොසී

    Flood Rider 🚴🚴 🌨️🌧️

    කවුද බං උඹට ටික්ටොක් හදලා දුන්නෙ? උඹ බලන සේරම අපිත් බලන්න ඕනද?
  14. ජොසී

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    ජොබ් එකක් හම්බුනොත් තමා අවුලක් නැත්තෙ. නැත්තං caregiver තමා පනින්න වෙන්නෙ.
  15. ජොසී

    Elakiri එකේ කොල්ලෙක්ට පීසා එකක් යැව්වා

    පීසා ගැන තියන ප්‍රශ්ණ thread දහයක් වත් වැටෙයි එහෙනම්.
  16. ජොසී

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    UK work visa වැදුනා කියන්නෙ, 99.9% PR sure. හරියටම කියනවා නම්, අවුරුදු 5න් ILR. 6න් Citizenship. ජීවිතේ හොඳම කාලෙන් කට්ට කනවා කියන්නෙ ඇයි? PR ගත්තත් ජොබ් එකක් කරන්න එපැයි ජීවත් වෙන්න? ඒජන්සි කාරයෝ වැඩි කොමිෂන් ගන්න මොනා හරි ලබ්බක් කියලා South Wales University එකට තල්ලු කරනවා. ඉතිං කාඩිෆ් ෆුල්...
  17. ජොසී

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    1. Lowest tuition fee among developed English speaking countries. 2. Deliver 1 year master programs 3. New 2 year “Graduate Visa” after studies introduced in 2020. 4. Only need to have funds for 28 days in the bank account 5. No need of IELTS for some universities 6. 99% visa success rate 7...
  18. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Money talks. ඕං බලපංකො බොරු නම්

    No contents