1. ජොසී

    Civic එකක් ගන්න ආසයි

    කැරි සුද්දෙක් Traffic light ලඟ lane මාරු කරන්න ගිහිං මගෙ සිවික් එක හැප්පුවා ඊයෙ. හැබැයි හිත හොඳ මිනිහා. Insurance claim කරන්න එපා කීවා. උගෙ ගානෙ හදලා දෙන්නම් කීවා. පිටිපස්සෙ දොරක් හීරිලා ගිහිල්ලා. ටිකක් ඇතුලට ඇඹිලා ගිහිං. 😥 Mileage is the key. මම ගත්තෙ 50,000 miles දුවපු එකක්. අවුරුද්දකින්...
  2. ජොසී

    කනේ පණුවෙක් ( earworm)

    එහෙනම් සින්දුවක් වෙන්න ඇති බං. මේකද බලපං. "පාවී පාවී එනවා... එක රෑනේ නිම් නාදේ සිතුසේ මා සවනේ රැඳිලා..." කෝ බං උඹ? බලපං මේකද කියලා. https://sarigama.lk/sinhala-song/nelu-adhikari/kandu-yaye/e841f21f-d0f4-4765-b27b-8b0ad748456a ------ Post added on 1666586667
  3. ජොසී

    කනේ පණුවෙක් ( earworm)

    ඕක සින්දුවක් නෙවේ බං. එක්තරා රේඩියෝ station එකක පරණ theme song එකක්. 😁
  4. ජොසී

    ඇමරිකාවට ලංකාවේ දේ අපනයනය කරලා $$ හොයමු

    පැණි කඩන්නෙ ඇඟිල්ල ලෙව කන්නද කීවලු. 😌
  5. ජොසී

    පොල් ලෙල්ලෙන් $$ ඩොලර් බිලියනයක් ලංකාවට එන්නේ කොහොමද දන්නවද??

    මේක හැංගිලානෙ තිබිලා තියෙන්නෙ. 🙄 බම්ප්
  6. ජොසී

    ඇමරිකාවට ලංකාවේ දේ අපනයනය කරලා $$ හොයමු

    තවම මුං business idea එක හරියට establish කරලා නෑ. 😌
  7. ජොසී

    ඇමරිකාවට ලංකාවේ දේ අපනයනය කරලා $$ හොයමු

    මටත් පුළුටු සුවඳක් එනවා බ්‍රෝම්
  8. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    සල්ලි සල්ලි සල්ලි.
  9. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මක්කැයි දොඩන්නෙ?
  10. ජොසී

    ගෑනී ඔරවනවා බන්

    අනුරාධ රාජපක්ෂ 2 🙄
  11. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    රැඣිණ මැරිලා හත්දවසෙ දානෙත් දීලා ඉවරයි පගෝ.
  12. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    චරිත් උගෙ momentum එක හදාගත්තා නේද?
  13. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඒ අවසාන හතර පට්ට රිස්කි ශොට් එකක් නේ?
  14. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Charith ඇයි බං ඉස්සර වගේ ගහන්නෙ නැත්තෙ? Wicket එක පරිස්සම් කරනවද? Irishලටත් මෙහෙම ඇඹරෙන්න ගත්තම ඊලඟ මැච් කොහොම කරයිද දන්නෑ. ඇයි ඒ? උඹ ඔට්ටුවක් ඇල්ලුවාද ඇයි? ------ Post added on 1666507571
  15. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මෙන්ඩිස්ටත් injured කියයිද් දන්නෑ මේ මැච් එකෙන් පස්සෙ.
  16. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Rate එකත් බැස්සා නේද wicket එක යන්න කලින්ම. Spin වලට pitch එකේ අපේ උංටත් අමාරුද?
  17. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    උඹ මොකෙන්ද බලන්නෙ?
  18. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    🙄
  19. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මට නම් හිතෙන්නෙ ඒ වාඩුව අනිත් එවුංගෙං ගනියි කියලා. 😂

    No contents