ලොන්ට කොකටුවා නැවත පැමිණියෙහි ද?

අද ආවේ ඔයාගේ විදියට නම හදාගෙන......... 
වාසනාවන්....... අන්න යාළුවෝ.......ඔය මිඩ්වයිෆ් උන්දෑලා මහා නරුම වැඩ බං කරන්නේ...... ත්රිපෝෂ මම හිතන්නේ ඔක්කොටම බෙදන්න තමා එවන්නේ....... ඒත් උන් යටිමඩි ගහනවා ඒ එවන එව්වා...... අපේ දෝණිට දෙන්නෙත් නෑ බර හරි කියලා..... ඒත් ඊට වඩා බර තියෙන ළමයින්ටත් දෙනවලු..... හැබැයි එකට හරියන්න අපේ නෝනලාගේ ගමේ අක්කා කෙනෙක් ඉන්නවා එයත් මිඩ්වයිෆ් කෙනෙක්...... එයා බෙදනවලු & ඒවායින් පැකට් අපේ දෝනිටත් එවනවා..... මම හිතන්නේ ඕක තමා රටේ හැමතැනම වෙන්නේ.......
![]()


උඹේ ඇඟ දැක්කම තේරෙනවා පිනට ත්රිපෝෂ ගිලල කියලා......![]()




ආහ්............
සබාන් කොකටුවා ඇවිත්..............

ඔකේ වයිරස් 3 ක් තියෙනවා. ඒ හන්ද තුන් පාරක් හැදෙන්න පුළුවනි.....ape mans tath oka haduna ..
ඉක්මනින් සුව වේවා

අප්පා මෙච්චර ගාණකටවත් ගෙයක් හොයාගන්න බැරිද......මොරටුව, කටුබැද්ද,රාවතාවත්ත,රත්මලාන හරියෙන් බං.. ලොකු ගානක් නම් වියදම් කරන්න බෑ... උපරිම 80ක් තමයි...![]()



අප්පා මෙච්චර ගාණකටවත් ගෙයක් හොයාගන්න බැරිද......![]()
ඔකේ වයිරස් 3 ක් තියෙනවා. ඒ හන්ද තුන් පාරක් හැදෙන්න පුළුවනි.....![]()
හරි හමං ගෙයක් නෑ බං...




ඔව් ඊට පස්සේ ඒ වයිරස් එකට ප්රතිශක්තිය හැදෙනවා, ඒත් අනිත් එක හැදෙන්න පුළුවනි.3 ඉන් 1 එකක් නැතිද එක පාරක් විතරක් හැදෙන.........
හරි හමං ගෙයක් නෑ බං...

ඔව් ඊට පස්සේ ඒ වයිරස් එකට ප්රතිශක්තිය හැදෙනවා, ඒත් අනිත් එක හැදෙන්න පුළුවනි.
ඕක පුදුම ඉක්මනින් බෝවෙන්නේ, පන්තියක වගේ නම් හැමෝටම හැදිලා නවතින්නේ.....
අපේ අයට දෙපාරක් හැදුන.
ලොකු අයටත් හැදෙන්න පුළුවනි.
හෑන්ඩ්, ෆුට් මවුත් ඩිසිස් කියන්නේ, ඕක මුලින්ම එන්නේ කකුල් වල. කකුල් කහනකොට අතට එනවා. එතනින් කටට. කටේ බිබිලි ගොඩක් ආවම තමයි එපා වෙන්නේ.....
ඔව්.....හප්පටසිරි..... ගෑවුණු ගෑවුණු තැන කසනවද........ ?



ඔව්.....
ඒක නිසා හැදුනොත් අතන අල්ලන්නෙ නැතුව ඉදිං..................![]()





ඔව්.....
ඒක නිසා හැදුනොත් අතන අල්ලන්නෙ නැතුව ඉදිං..................![]()




කොස්වත්තෙන් ජබුක්...

ඒ කියන්නේ උඹට අල්ලන්න අතනක් නෑ කියන එකද ?මම ජබුක් වීම පදනම් විරහිතයි..... අදාලත්වයෙන් තොරයි.......![]()
