1. ජොසී

    📛කොමන්වෙල්ත් තරගාවලිය සදහා ගිය දෙදෙනෙක් පැන ගනී. අනෙත් අයත් පැනගනීවි යැයි බියෙන් පාස්පෝර්ට් ටික එකතු කර ගනී.

    පව් ඉතිං. අවබෝධයක් නැතුව පැනලා ඇත්තෙ. මෙහෙ එහෙම survive වෙන්න අමාරුයි නෙ. එක්කො ඉතිං refugee claim කරන්න ඕන සාධාරණ හේතුවක් පෙන්නලා. වෙන නම් විදිහක් නැතිව ඇති.
  2. ජොසී

    අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

    මගෙ ගෑනි ලස්සන නෑ බං. මං වගේම තමා. කළු කැත කොට ඩොටේ බයියොනෙ අපි. දන්නෝ දනිති. මම ඕන තරම් share කරලා තියනවා කලින්.
  3. ජොසී

    අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

    Natural beauty එකක් තියන එවුං මට නම් අඩුයි එංගලන්තෙ. Mix වෙච්ච එවුං තමා වැඩිපුර ලස්සන. Asian countries වලින් ආපු අයත් ගොඩක් ලස්සනයි මේ රටවලට ඇවිල්ලා ටිකක් කල් ගියාම. උඹ මොන ජාතියෙ එකෙක්ද දන්නෑ. මම background check කරලා PM එකක් දාන්නම්. 😃 ------ Post added on 1659444509 ඇත්තටම කොන්ඩෙ කලු...
  4. ජොසී

    අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

    අවුරුදු දහයකට වඩා පරණ ඒවා තමා තියෙන්නෙ. දැං ඉතිං මම නාකි නිසා කෙල්ලො ආශ්‍රය කරන්නෙ නෑ. 😂
  5. ජොසී

    අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

    ප්‍රවේනික දේවලුත් ඇති. මම ඉතිං fact එකක් කීවෙ. රට වටෙන්ම ආපු අයට එක තැනකදි එකම රෝගය හැදෙනවා නම්, ඒක පැහැදිලිවම ඒ ප්‍රදේශයට අදාල හේතුවක් නිසා නෙ බම්. Research කරන එවුං කරන්නෙ, තමන්ගෙ මතය දාලා research එක පටං අරගෙන, research එක පුරාවටම ඒක ඔප්පු කරන්න දඟලන එක නෙ.
  6. ජොසී

    අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

    දැං වැවක් ගාවට ගියාම බල්ලෙක් වත් නෑ බං. ජල සම්පාදන ක්‍රම තියනවා පදවියේ අන්තිම කෙලවරටම.
  7. ජොසී

    අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

    ප්‍රවේනික වෙන්න බෑ නෙ මචං. අපි පදවියෙ. පදවියෙ තමා වකුගඩු රෝගය වැඩිපුරම තිබ්බෙ. පදවියෙ ඉන්නෙ ලංකාව වටෙන්ම ඇවිල්ලා ගොවි හමුදාව කියලා ඉඩම් ගත්ත අය. අම්මගෙ තාත්තත් නැති වුනේ වකුගඩු රෝගයෙන්. (අවුරුදු 65යි නැති වෙනකොට. මත් වතුර තියා බීඩි කොටයක් වත් බීපු මනුස්සයෙක් නෙවේ) ඒ කාලෙ සෑහෙන්න පදවියේ...
  8. ජොසී

    අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

    කිවුල් වතුර බොන්න හොඳ නැති වුනාට, හෝදන්න හොඳ නෑ කියලා එකක් නෑ නෙ.
  9. ජොසී

    අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

    වෝට ෆිල්ටර්ස් තියෙන්නෙ ඒකට. ඒක නම් බොරු. අපේ අම්මගෙ තාත්තා ගාල්ලෙ. අම්මගෙ අම්මා රඹුක්කන. තාත්තගෙ අම්මා බිබිලෙ. තාත්තගෙ තාත්තා වවුනියාවෙ. නෝනගෙ අම්මා අම්මගෙ දෙමාපියෝ ගම්පහ. නෝනගෙ තාත්තා ගෙ දෙමාපියො මාතලේ.
  10. ජොසී

    අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

    දත් වල කහට බැඳෙන්නෙ වයසට නෙවේ බිජ්ජො. මගෙ ගෑනිත් අනුරාධපුර. දත් සේරම දුඹුරු පාට ලප. 😁 වැව් බැඳි පුරවරේ නැති වතුර කොහෙද බම් තියෙන්නෙ? 😅 ------ Post added on 1659443240
  11. ජොසී

    නැවත උපත විශ්වාස නොකරන අයට විශේෂයි

    වීඩියෝ එක බැලුවා. නැවත ඉපදීමක් කියලා එකක් නෑ. 😂
  12. ජොසී

    ලංකාවේ පාතාලය සහ හිරු පකේ මාධ්ය සදාචාරය.

    ලංකාවේ ඔය මාධ්‍ය වලට කවද්ද සදාචාරයක් තිබ්බේ?
  13. ජොසී

    බලපන් සුත්ත europe next intake 2023 Aug

    Try UK. Next intake Feb 2023.
  14. ජොසී

    Vlog karanna help ekak

    Record කරන පලවෙනි එකම publish කරන්න කියලා කවුද උඹට කීවෙ? 😂
  15. ජොසී

    ලංකාවේ ප්‍රශ්න දාන්න පුළුවන් වෙබ් අඩවියක් හදමුද?

    අඩේ එහනද? බලලා නෑ. Thanks for the recommendation.
  16. ජොසී

    ලංකාවේ ප්‍රශ්න දාන්න පුළුවන් වෙබ් අඩවියක් හදමුද?

    ලංකාවට ඕන ඔහොම එකක් නෙවෙයි. පාතාල.එල්කේ කියලා එකක්. පොලිටිකල් හරි, රජයේ සේවකයෙක් හරි, වෙන ඕනම එකෙක් හරි කැරි වැඩක් කරපුවාම ඒකෙ balcklist කරන්න ඕන විස්තරෙත් එක්ක. ඊට පස්සෙ ඒකලාව කැරිකම මනින criteria ටිකක් හදලා rank කරන්න ඕන . මාසෙ අන්තිමට black list එකේ උඩටම එන එකාලව #&@ 😑 කරන්න ඕන.
  17. ජොසී

    "වන මල් උඩ හිම පෙඟී" කියන කවිය/සින්දුව දන්න අය ඉන්නවද?

    ඒක මිසක්. මම බැලුවා ෆේක් එකත් එක්ක පැටලුන ජීවියෙක් ද කියලා. :lol:
  18. ජොසී

    "වන මල් උඩ හිම පෙඟී" කියන කවිය/සින්දුව දන්න අය ඉන්නවද?

    පොඩ්ඩක් හිටපං. උඹ කවුද? ප්‍රශ්ණේ අහලා තියෙන්නේ වෙන account එකකින් නේ. :lol:
  19. ජොසී

    "වන මල් උඩ හිම පෙඟී" කියන කවිය/සින්දුව දන්න අය ඉන්නවද?

    මේකත් නෙවෙයි නේද? නෙක උයන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු වූ වසත් කාලයයි නෙක උයන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු වූ වසත් කාලයයි සිතුවමින් මතුව ආ සුසුම් රැල් කොඳ මලක් මත රැඳී බොඳව යයි සිහිනයක් අවදි වී පිය නගයි...
  20. ජොසී

    "වන මල් උඩ හිම පෙඟී" කියන කවිය/සින්දුව දන්න අය ඉන්නවද?

    මමත් එක පාරක් සින්දුවක් හෙව්වා එළකිරි එකෙන්. අන්තිමට බලද්දී, මම වචනයක් වැරදියට හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒකයි හොයන්න අමාරු වෙලා තියෙන්නේ. මතක විදියට පද දෙක තුනක් කියපන් බලන්න. වැරදිලාවත් මේක එහෙම නෙවේ නේද?

    No contents