අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අනුරාධපුර පදිංචි වෙලා ඉන්න ගොඩක් අය නුවර ඉඳන් ආපු අය මචං . උන් ගේ මුල් ගම් නුවර . මහවැලිය න් ඉඩම් දීලා තමා පදිංචි වෙලා ඉන්නේ
     
    • Haha
    Reactions: ජොසී

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado


    ලස්සන කෙල්ලො දැකපු නැති උන්ට
    කොකොසයිඩ් වලින් අප්සෙට් ම උන් ඉන්නෙ ලන්කාවෙ
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අවුලක් නෑ ඊලග අවුරුද්දෙ ඔයා බැන්දට පස්සෙ depression හැදිලා thread දාද්දි මේක bump කරන්නම්.!


    අනුරාදපුර කෙල්ලො බදින්න පිස්සුද බන් එහෙ වකුගඩු රෝගය උබට මැරෙනකන් බෙහෙත් කරන්න වෙයි/සොකඩෙත් හරියට ඔබාගන්න බැරිවෙයි
    නුවර උන් හෙන ගෑස් බං. එහෙම නැහැ අනිත් තැන් වල. හිනා වෙලා කතා කරන්නෙත් නැහැ
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අවුලක් නෑ ඊලග අවුරුද්දෙ ඔයා බැන්දට පස්සෙ depression හැදිලා thread දාද්දි මේක bump කරන්නම්.!


    අනුරාදපුර කෙල්ලො බදින්න පිස්සුද බන් එහෙ වකුගඩු රෝගය උබට මැරෙනකන් බෙහෙත් කරන්න වෙයි/සොකඩෙත් හරියට ඔබාගන්න බැරිවෙයි
    වෝට ෆිල්ටර්ස් තියෙන්නෙ ඒකට.
    අනුරාධපුර පදිංචි වෙලා ඉන්න ගොඩක් අය නුවර ඉඳන් ආපු අය මචං . උන් ගේ මුල් ගම් නුවර . මහවැලිය න් ඉඩම් දීලා තමා පදිංචි වෙලා ඉන්නේ
    ඒක නම් බොරු.
    අපේ අම්මගෙ තාත්තා ගාල්ලෙ. අම්මගෙ අම්මා රඹුක්කන.
    තාත්තගෙ අම්මා බිබිලෙ. තාත්තගෙ තාත්තා වවුනියාවෙ.
    නෝනගෙ අම්මා අම්මගෙ දෙමාපියෝ ගම්පහ. නෝනගෙ තාත්තා ගෙ දෙමාපියො මාතලේ.
     
    • Wow
    Reactions: 2osama

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    වැව් බැඳි පුරවරේ නැති වතුර කොහෙද බම් තියෙන්නෙ? 😅
    පිරිසිදු ජලය ලෙස නිවැරදි විය යුතුය.🥴
    වතුර කිවුල්
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අනුරාදපුර කෙල්ලො නිරුවත් වෙයිද නැත්තම් ඒ වෙලාවට බණ දේශනා කරයිද
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    කිවුල් වතුර බොන්න හොඳ නැති වුනාට, හෝදන්න හොඳ නෑ කියලා එකක් නෑ නෙ.
    කෙල්ලො ඒවා නාන්නෑ කොන්ඩෙ යනවලු🤷
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    වෝට ෆිල්ටර්ස් තියෙන්නෙ ඒකට.

    ඒක නම් බොරු.
    අපේ අම්මගෙ තාත්තා ගාල්ලෙ. අම්මගෙ අම්මා රඹුක්කන.
    තාත්තගෙ අම්මා බිබිලෙ. තාත්තගෙ තාත්තා වවුනියාවෙ.
    නෝනගෙ අම්මා අම්මගෙ දෙමාපියෝ ගම්පහ. නෝනගෙ තාත්තා ගෙ දෙමාපියො මාතලේ.
    මහවැලි පැති වල ඉන්නවා නුවර ඉඳන් ඉස්සර ආපු අය මචං . වෙන පැති වල අයත් ඉන්නවා ඉඩම් අරගෙන .
    කෙල්ලන්ගේ දත් කහට නම් බොන වතුර කිවුල නිසා
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    CKDu හේතු හදුනානොගත් වකුගඩු රෝගය

    ප්‍රවේනික සීන් වෙන්නත් පුලුවන්
    ප්‍රවේනික වෙන්න බෑ නෙ මචං. අපි පදවියෙ. පදවියෙ තමා වකුගඩු රෝගය වැඩිපුරම තිබ්බෙ. පදවියෙ ඉන්නෙ ලංකාව වටෙන්ම ඇවිල්ලා ගොවි හමුදාව කියලා ඉඩම් ගත්ත අය. අම්මගෙ තාත්තත් නැති වුනේ වකුගඩු රෝගයෙන්. (අවුරුදු 65යි නැති වෙනකොට. මත් වතුර තියා බීඩි කොටයක් වත් බීපු මනුස්සයෙක් නෙවේ) ඒ කාලෙ සෑහෙන්න පදවියේ මිනිස්සු මැරුනා වකුගඩු අමාරුව හැදිලා. ලංකාවෙම වැඩිම rate එක මෑතක් වෙනකල්ම. දැං නම් හොරොව්පොතාන ද කොහෙද
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලො ඒවා නාන්නෑ කොන්ඩෙ යනවලු🤷
    අපො නාන්න යනව ඇති දුර ම්ම් හොරෙන් නානවා බලන්නත් පුලුවන් කොහොමද දියරෙද්ද ඇදන් ගලක් උඩ කකුල තියලා ගලෙ සබන් ගාද්දි.

    වැව ගාවින් යද්දි අක්කලා
    අනෙ මල්ලි පැටියො පිටෙ සබන් ගාන්නකො
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ප්‍රවේනික වෙන්න බෑ නෙ මචං. අපි පදවියෙ. පදවියෙ තමා වකුගඩු රෝගය වැඩිපුරම තිබ්බෙ. පදවියෙ ඉන්නෙ ලංකාව වටෙන්ම ඇවිල්ලා ගොවි හමුදාව කියලා ඉඩම් ගත්ත අය. අම්මගෙ තාත්තත් නැති වුනේ වකුගඩු රෝගයෙන්. (අවුරුදු 65යි නැති වෙනකොට. මත් වතුර තියාඉ බීඩි කොටයක් වත් බීපු මනුස්සයෙක් නෙවේ) ඒ කාලෙ සෑහෙන්න පදවියේ මිනිස්සු මැරුනා වකුගඩු අමාරුව හැදිලා. ලංකාවෙම වැඩිම rate එක මෑතක් වෙනකල්ම. දැං නම් හොරොව්පොතාන ද කොහෙද
    bio පොතෙ තිබ්බෙ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දැං වැවක් ගාවට ගියාම බල්ලෙක් වත් නෑ බං. ජල සම්පාදන ක්‍රම තියනවා පදවියේ අන්තිම කෙලවරටම.
    ඔය පැතිවල කෙල්ලොන්ගෙ photo ටිකක් දහම්කො
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    bio පොතෙ තිබ්බෙ

    ප්‍රවේනික දේවලුත් ඇති. මම ඉතිං fact එකක් කීවෙ. රට වටෙන්ම ආපු අයට එක තැනකදි එකම රෝගය හැදෙනවා නම්, ඒක පැහැදිලිවම ඒ ප්‍රදේශයට අදාල හේතුවක් නිසා නෙ බම්. Research කරන එවුං කරන්නෙ, තමන්ගෙ මතය දාලා research එක පටං අරගෙන, research එක පුරාවටම ඒක ඔප්පු කරන්න දඟලන එක නෙ.
     
    • Like
    Reactions: Hecker