Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
It field
Software Engineering තමා ඉතිං. Cyber security, Cloud computing, Big data, Computer science ඔය ම්නාගෙන් ගියත් R&D company එකක් සෙට් නොවුනොත් programmingම තමා හොඳ ජොබ් තියෙන්නෙ.
ජොසී
Post #2
Jul 15, 2022
Forum:
ElaKiri Talk!
රට ආරාජික නොකර ගෝඨා රනිල් වහාම ඉවත්විය යුතුයි
🔠 Admit, Believe, Conform, Defend
ජොසී
Post #5
Jul 15, 2022
Forum:
News
ඔෆිස් එකේ ඉන්න පඩත්තරයෙක්
ඒ හැන්දෙන්ම බෙදපන් කට්ටියත් එක්ක සෙට් වෙලා. කයිවාරු කාරයෙක් විදියට හංවඩු ගහපං. :lol:
ජොසී
Post #4
Jul 14, 2022
Forum:
ElaKiri Help
චාන්යා හේරත් නම් කසඩ ගැහැනියගේ අරමුණ මොකක්ද
aragale ala karana ea.
ජොසී
Post #15
Jul 13, 2022
Forum:
ElaKiri Talk!
අග්‍රාමාත්‍ය කාර්‍යාලය ජනසතු කරයි...පැතුම් කර්නර් Live
මමත් උට ෆන්ඩ් කරනවා. මේ ත්‍රෙඩ් එකේ ඉන්න වේසාම්වියෝ වගේ රාජපක්ෂලාට පුම්ක දීගෙන ඉන්නෙ නෑ. 😂
ජොසී
Post #25
Jul 13, 2022
Forum:
ElaKiri Talk!
එළකිරි පුක
තෑම්ස් අලොට්!
ජොසී
Post #6
Jul 12, 2022
Forum:
ElaKiri Talk!
එළකිරි පුක
මේ පුකේ දැන් මම දාපු වැදගත් thread එකක් මට වත් හොයාගන්න විදියක් නැද්ද? Search කරනවා ඇරෙන්න වෙන මොනවද තියන option ?
ජොසී
Thread
Jul 12, 2022
Replies: 5
Forum:
ElaKiri Talk!
අරගලකරුවන් කියන්නේ ජවිපෙ සංවිධානයි..- අනුර
මන්ත්‍රී වරු දහයක් වත් නැතුව ආණ්ඩුවක් කරන්න පුලුවන්ද යකෝ?
ජොසී
Post #5
Jul 12, 2022
Forum:
ElaKiri Talk!
කිසිම පක්ශයකට නැති තරුණ නායකත්වයක් ගේමු ❤️
ඇත්තක් තියනවා ඒ කතාවෙත්. ඇත්තටම මනුස්සයෙක් කතා කරන, හැසිරෙන විදියෙන් ඒ මනුස්සයව මනින්න පුළුවන් යම් තාක් දුරකට. පාර්ලිමේන්තුවේ ඇතුළෙද, පිටද බලන්නේ නැතුව, සුදුස්සන්ව ඉස්සරහට ගන්න සපෝට් කරන platform එකක් හැදෙන්න ඕන.
ජොසී
Post #12
Jul 11, 2022
Forum:
ElaKiri Talk!
කිසිම පක්ශයකට නැති තරුණ නායකත්වයක් ගේමු ❤️
ගොන් කතා කියන්න එපා. අත් දැකීම් තියන එවුන් තමා කලේ මෙච්චර දවසක්.
ජොසී
Post #9
Jul 11, 2022
Forum:
ElaKiri Talk!
ගුපියනේ පුතානෝ ජනපති වෙන්න යන්නෙ.අනුරය ලෙෆ්ට්
සජබෙට බහුතරේ නැහැ. හැබැයි, ලංකාවේ දේශපාලන ගේම් එක, හැම වෙලේම ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීලා වාසි අතට පනිනවා. ප්‍රධාන පක්ෂ දෙක අතර පනින එවුන් කවදාවත් JVP වගේ එකකට පනින්නේ නැහැ.
ජොසී
Post #8
Jul 11, 2022
Forum:
ElaKiri Talk!
ගුපියනේ පුතානෝ ජනපති වෙන්න යන්නෙ.අනුරය ලෙෆ්ට්
අපරාදේ අරගලේ. :lol:
ජොසී
Post #5
Jul 11, 2022
Forum:
ElaKiri Talk!
JAVA ☕ මාසෙන් ගොඩ දාගන්න ඇහැකිවේද?
කියවලා පුළුවන්. හැබැයි console එක ඇල්ලුවම තමා එල්ලෙන්න හිතෙන්නේ. :lol:
ජොසී
Post #17
Jul 11, 2022
Forum:
ElaKiri Help
රහසිගත පණිවුඩය
මේ හැම සැලසුමක් පස්සෙම බටහිර බලවේගයක් තිබිලා තියනවා. රනිල්ගේ පුස්තකාලේ තිබ්බ පුස්කොල පොතක් ගිනිතියන්න. ඒ වැඩේ දැන් ඉවරයි. ඒක තමයි ඒ කියලා තියෙන්නේ.
ජොසී
Post #5
Jul 10, 2022
Forum:
ElaKiri Talk!
ශ්රී ලංකාවේ සිංහල අක්ෂර දැක මවිත වුනු විදේශිකයෝ
burning!
ජොසී
Post #11
Jul 10, 2022
Forum:
ElaKiri Talk!
සජිතට පව් කියන්න එපා
යූ එන් පී එකෙන් ඒ අපතයා නැතුව වෙන එකෙක් දැම්මා නම්, ඔයිට වඩා චාන්ස් තිබ්බා. :lol:
ජොසී
Post #29
Jul 9, 2022
Forum:
ElaKiri Talk!
Nakamura, casinoboy left
ගෝටාබය ද ඒ නම් වලින් ඉඳලා තියෙන්නේ?
ජොසී
Post #4
Jul 9, 2022
Forum:
ElaKiri Talk!
නාවික හමුදාව ලැජ්ජයි බන් උඹලා ගැන
බයියොත් තාම ඉතුරු වෙලා ඉන්නව නේ? 😂
ජොසී
Post #14
Jul 9, 2022
Forum:
ElaKiri Talk!
රාජිත සේනාරත්න කාල බන්
ජොසී
Post #48
Jul 9, 2022
Forum:
ElaKiri Talk!
පොඩි ළමයෙක්
සිරාවටම. රෝග මූලයට බෙහෙත් කරන්න ඕන. රෝගයට නෙවෙයි. ------ Post added on 1657126840
ජොසී
Post #61
Jul 6, 2022
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom