1. ජොසී

    පොඩි ළමයෙක්

    කියන හැසිරීම් එක්ක එක විධියක autism තත්වයක් වෙන්නත් පුළුවන්. පරක්කු නොවී බෙහෙත් කරන්න පටන් ගන්න. පිස්සු හැදෙයි. ------ Post added on 1657126760
  2. ජොසී

    ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් movie සහ tv industries වලින් හොයමු...

    මාවත් ගනිම් ලයිට් අල්ලන්න හරි. සල්ලි එපා. :yes:
  3. ජොසී

    රනිල්ගේ අාරාධනයට අනුරගෙන් පිළිතුරක්

    රනිලා ඉල්ලං කනවා අන්තිමේ. :lol:
  4. ජොසී

    රනිල්ගේ අාරාධනයට අනුරගෙන් පිළිතුරක්

    කොන්දේසි විරහිතව ගන්න මූ රනිල් නෙවේ නෙ. 😂 මුල දිරපු ගහකට ශක්තිමත් කඳක් ලැබුනට හුලඟට ඔරොත්තු දෙන්න පුළුවන්ද? 😂
  5. ජොසී

    ප්‍රෝග්‍රැමස්ල පොඩ්ඩක් වරෙන්🥳

    Industry එක අනුව වෙනස් වෙනවා හැම දෙයක්ම. Art කරලා තියෙන එක වුනත් වාසි වෙනවා සමහර project වලට ගියාම.
  6. ජොසී

    ප්‍රෝග්‍රැමස්ල පොඩ්ඩක් වරෙන්🥳

    මාත් maths තමා කලේ. අපරාදේ මගේ subject තුනෙන්ම කිසිම උදව්වක් නැහැ මගේ software engineering career එකට නම්. Chemistry වෙනුවට IT කරපු එවුන්ට නම්, ඇත්තටම ඒක උන්ගේ career එකට ප්‍රයෝජනයි.
  7. ජොසී

    ප්‍රෝග්‍රැමස්ල පොඩ්ඩක් වරෙන්🥳

    කෝඩින් club එකට දාපන් මිට්ටෝ. ඉස්සරහට මොන ෆීල්ඩ් එකටත් කෝඩින් ඕන වෙනවා. problem solving capacity එකත් improve වෙනවා.
  8. ජොසී

    Sinhalayage hayya?? Any thoughts about the caption?

    මෝඩ සින්හලුන්ගෙන් views ගන්නනේ. ඔයිට වඩා කුජීත වැඩ කරන එවුන් ඉන්නවා.
  9. ජොසී

    ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් movie සහ tv industries වලින් හොයමු...

    රට ගොඩ ගන්න බෑ. මොකද කරන්නෙ? මැරෙන්නද කියන්නෙ?
  10. ජොසී

    ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් movie සහ tv industries වලින් හොයමු...

    වැඩක් වෙන්න නම්හොඳ පුම්කේ අමාරුවක් තියන එකෙක් වැඩේ කරන්න පටං ගන්නම ඕන. ගැලපෙන ගැලපෙන එවුන් සෙට් වුනාම, ඒ ඒ අයට ඒ ඒ වැඩ ටික බාර දියන්.
  11. ජොසී

    නමේ(user name)තේරුම

    ජොබ් සීකර් 🙃
  12. ජොසී

    ජැක්සන් ඇන්තනී ගැන මේ දැන් ලැබුනු කනගාටුදායක පුවත 🥲

    ලංකාවම දැං ලොකු තෘප්තියක් ලබනවා බුදු හාමුදුරුවන්ගෙ නෑදෑයෙක් ඇවිල්ලා හොරා කාපුවා නිසා 😊
  13. ජොසී

    WISE left wei da?

    ඒ මොකක්ද ඒ හරුපෙ?
  14. ජොසී

    ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් movie සහ tv industries වලින් හොයමු...

    උඹ පටං ගනිං. මමත් sup එකක් දෙනවා. PM එකක් දාපං උඹේ plan එක.
  15. ජොසී

    ලංකාව ගැන හැඟීමක් තියෙන උන් ඇතුලට එන්න. ජාති භේද නැත...

    අත ඇරලා දාපු එකෙන් පටන් ගන්න එපා. reach හදාගන්න අමාරු වෙනවා. අලුත් එකකින්ම පටන් ගනින්.
  16. ජොසී

    ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් movie සහ tv industries වලින් හොයමු...

    ඕන තරම් ඉන්නවා. නිකමට බලපන් ලංකාවේ stage drama එකක්. පට්ට realistic acting කරන නළු නිලියෝ ඉන්නවා. English market එක target කරන්න ඕන. ------ Post added on 1656935924

    No contents