රෝග මුලය හොයාගෙන, ඒකටයි බෙහෙත් කරන්න ඕන.
ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගය කියන්නේ අයහපත් ජීවන චර්යාව නිසා ඇතිවෙන ලෙඩක්.
නැතුව පරම්පරාවෙන්, ජාන වලින් හෝ අහඹු ලෙස ඇතිවෙන ලෙඩක් නෙවේ.
"හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජතී" කියලා ලෙඩේ විසඳගන්න පුළුවන් මොකක් නිසාද ලෙඩේ ඇති වුනේ කියලා...