1. SANJEE

    EK Married Club-6

    කුමන බ්‍රවුසරයකින් ලොග් වන්නේද.....? ඔයා ඔය රිමෙම්බර් මී කියලා ටික් එක දාන්නේ එළකිරි මේන් පේජ් එකේ අර ඇඩ් බාර් එක ළඟ තියෙන ලොගින් එකේද........? එතන නැතුව අර ඊට යටින් තියෙන Log in තැන රිමෙම්බර් මී කියලා ටික් එක දාලා ලොග් වෙන්න බලන්න...... මටනම් එහෙම හරියනවා.......
  2. SANJEE

    EK Married Club-6

    එහෙනං ත්‍රිපෝෂ එහෙම හම්බෙන්න ඇති නේද........ ?:rolleyes: කොහොමද සුරංගනාවී හොඳින් නේද......? නමක් දැම්මද.......? :)
  3. SANJEE

    EK Married Club-6

    හා කෝ එහෙනං.........
  4. SANJEE

    EK Married Club-6

    ඉරිසියාව ඉතිං මගේ ටිකිරි මොලේ ගැන....... :P:rolleyes:
  5. SANJEE

    EK Married Club-6

    :lol::lol::lol::lol::lol:
  6. SANJEE

    පලවෙනි_පොස්ට්_එක

    මොකක්....... :eek: එහෙනං මොන මඟුලකටද අර "මම එලකිරියට අලුත්... මේක තමයි මගේ පලවෙනි පෝස්ට් එක..." කියලා බොරු බයිලා දැම්මේ....... :angry:
  7. SANJEE

    EK Married Club-6

    එල එල...... එදා මටත් කිව්වා සෙට් වෙමු සෙට් වෙමු කියලා........ ඒත්ත වැඩි විස්තරයක් කිව්වේ නෑ........
  8. SANJEE

    EK Married Club-6

    ලිඳෙන් නාගෙන එන්නම් එහෙනං........ :oo::baffled:
  9. SANJEE

    ඉක්මනින් සල්ලි හොයන්න කැමති අය එන්න..

    යාප්පුවෙන් ආපහු ඇමෙරිකාවට එක්ක නොයා උස්සා ගොහිං දමලා සල්ලි ඉල්ලගන්න බැරිද දන්නේ නෑ.......
  10. SANJEE

    EK Married Club-6

    මේහහ් මිණි අයියේ මේ වැඩේ හරියන්නේ නෑ බං...... :oo::sorry: දැන් මේ අනාථ කුකුල්ලු එකා දෙන්නා හැලි හැලි යනවා මේකෙන්...... ඔක්කොමල්ලා එකා වගේ එකට ඉස්සර හිටියා වගේ ආයේ ඉන්න මොනාහරි කරන්න ඕනා....... :yes::yes::yes::yes:
  11. SANJEE

    EK Married Club-6

    මොකෝ කියන්නේ මගේ අදහස ගැන..... :rolleyes:
  12. SANJEE

    EK Married Club-6

    මීට අමතරව මේ දැන් ඔලුවට ආවේ හන්දිය වටේම තියෙන ඇඳුම් කඩ (සුපුල්, ASB, COOL PLANET) & PIZZA HUT වගේ තැන් වලටත් ඔය හෑන්ඩ්බිල් දෙන්න පුළුවන් නේද බෙදන්න කියලා කවුන්ටර් වල තියලා.....
  13. SANJEE

    EK Married Club-6

    හිහි ඒ ඇරිල්ලටත් ඉතිං අපේ රත්නේ පලි...... :rofl::rofl::rofl:
  14. SANJEE

    EK Married Club-6

    හිහි..... මේහහ් එදා රත්නපුර ගමනෙන් පස්සේ කොසා දකින්න නෑ........ උඹලා ඌට මොනාහරි කලාවත්ද........? :rolleyes::rolleyes:
  15. SANJEE

    EK Married Club-6

    ආයේ කොහොමද ඉතිං පළාතටම ඇප නෑ..... මේ කොල්ලෝ ටික බැස්සම කෙල්ලන්ගෙන් බේරෙන්න බැරි වෙනවා ඒකනේ ඉතිං ඉවසන්න බැරි...... මම කියන්නේ කොහොමද මාලඹේ තියෙන බැංකු වලට පොඩි ටෝකක් දාලා අර බැංකු කවුන්ටර් වල මුගේ හෑන්ඩ්බිල් ටිකක් තිබ්බනම්....... කවුන්ටරේ ඉද්දි හෑන්ඩ්බිල දැක්කම එකක් අරගෙන යනවනේ...... සමහර විට...
  16. SANJEE

    EK Married Club-6

    ඊයේ රෑ කවුරුහරි පශ්චාත් ප්‍රදේශයට ඇඩ්රස් නැති වෙන්නම අරින්න ඇති උදේ වෙනකන් නිදි නැතිවෙන්න....... :rofl:
  17. SANJEE

    EK Married Club-6

    ඉතිං මොකෝ බැරි....... වරෙන්කො බං අයියේ එක බස් එකනෙ........ :rolleyes:
  18. SANJEE

    EK Married Club-6

    මේහහ් දැන් උඹේ අර හෑන්ඩ් බිල් බෙදන වැඩේ මොකද.......? මේ පොඩි අයිඩියා එකක් දෙන්නද දෙන්නද.....?
  19. SANJEE

    EK Married Club-6

    ඇයි බං උගේ මේ පෆොර්මන්ස් මදිද උඹට නොමිලේ දෙන........ :rolleyes: තාම ප්‍රෝබේෂන් පීරියඩ්නේ බං..... තව ටිකක් බලපන්........ :P:rofl:
  20. SANJEE

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    monawa kiyannada kiyalaa oluwata enne naa...... supiri....rep+

    No contents