කරුවලේ ඇරලා තියෙන්නේ.....![]()
හිහි ඒ ඇරිල්ලටත් ඉතිං අපේ රත්නේ පලි......

කරුවලේ ඇරලා තියෙන්නේ.....![]()

මේහහ් දැන් උඹේ අර හෑන්ඩ් බිල් බෙදන වැඩේ මොකද.......?
මේ පොඩි අයිඩියා එකක් දෙන්නද දෙන්නද.....?
හෑන්ඩ් බිල් බෙදන වැඩේ පටන් ගන්න ඕනා
මේ දවස් ටිකේ මම වැඩ වලට හිර වෙලා බං......

ආයේ කොහොමද ඉතිං පළාතටම ඇප නෑ..... මේ කොල්ලෝ ටික බැස්සම කෙල්ලන්ගෙන් බේරෙන්න බැරි වෙනවා ඒකනේ ඉතිං ඉවසන්න බැරි......
මම කියන්නේ කොහොමද මාලඹේ තියෙන බැංකු වලට පොඩි ටෝකක් දාලා අර බැංකු කවුන්ටර් වල මුගේ හෑන්ඩ්බිල් ටිකක් තිබ්බනම්....... කවුන්ටරේ ඉද්දි හෑන්ඩ්බිල දැක්කම එකක් අරගෙන යනවනේ...... සමහර විට බැංකුවල ඉන්න සික්කන්ට ටෝකක් දාලා හරි කියක් හරි දීලා හරි වැඩේ කරගන්න පුළුවන් වෙයි......

හිහි..... මේහහ් එදා රත්නපුර ගමනෙන් පස්සේ කොසා දකින්න නෑ........ උඹලා ඌට මොනාහරි කලාවත්ද........?![]()

හෑන්ඩ් බිල් බෙදන වැඩේ පටන් ගන්න ඕනා
මේ දවස් ටිකේ මම වැඩ වලට හිර වෙලා බං......
![]()
දීපන් දීපන් අයිඩියා......![]()
ආයේ කොහොමද ඉතිං පළාතටම ඇප නෑ..... මේ කොල්ලෝ ටික බැස්සම කෙල්ලන්ගෙන් බේරෙන්න බැරි වෙනවා ඒකනේ ඉතිං ඉවසන්න බැරි......
මම කියන්නේ කොහොමද මාලඹේ තියෙන බැංකු වලට පොඩි ටෝකක් දාලා අර බැංකු කවුන්ටර් වල මුගේ හෑන්ඩ්බිල් ටිකක් තිබ්බනම්....... කවුන්ටරේ ඉද්දි හෑන්ඩ්බිල දැක්කම එකක් අරගෙන යනවනේ...... සමහර විට බැංකුවල ඉන්න සික්කන්ට ටෝකක් දාලා හරි කියක් හරි දීලා හරි වැඩේ කරගන්න පුළුවන් වෙයි......
කොසා මොකක් හරි වැඩකට කොටුවෙලා වගේ.....![]()

දැන් මේ අනාථ කුකුල්ලු එකා දෙන්නා හැලි හැලි යනවා මේකෙන්...... ඔක්කොමල්ලා එකා වගේ එකට ඉස්සර හිටියා වගේ ආයේ ඉන්න මොනාහරි කරන්න ඕනා....... 

උඹේ ගොන් මොලේටත් ඉඳල හිටලා හොඳ අදහස් පහල වෙනවනේ....මොකෝ කියන්නේ මගේ අදහස ගැන.....![]()

අගෝස්තු දිහාවට විකියා සෙට්වීමක් ලෑස්ති කරනවා කියුවා.....මේහහ් මිණි අයියේ මේ වැඩේ හරියන්නේ නෑ බං......දැන් මේ අනාථ කුකුල්ලු එකා දෙන්නා හැලි හැලි යනවා මේකෙන්...... ඔක්කොමල්ලා එකා වගේ එකට ඉස්සර හිටියා වගේ ආයේ ඉන්න මොනාහරි කරන්න ඕනා.......
![]()

උඹේ ගොන් මොලේටත් ඉඳල හිටලා හොඳ අදහස් පහල වෙනවනේ....![]()

අගෝස්තු දිහාවට විකියා සෙට්වීමක් ලෑස්ති කරනවා කියුවා.....![]()
උදේම ඇවිත් හිටියා. මට p.m. එකකුත් එවල තිබුන.![]()
අනේ පව් බං ඌ.... මටත් PM කරනවා...... ඌ මගේ බිස්නස් එක ගානට කරනවා කියලා ඔප්පු කරන්නද කොහෙද එහෙම කරන්නේ....... 
අනේ පව් බං ඌ.... මටත් PM කරනවා...... ඌ මගේ බිස්නස් එක ගානට කරනවා කියලා ඔප්පු කරන්නද කොහෙද එහෙම කරන්නේ.......
![]()

උගේ නෙට් බිලවත් ගෙවල දීපන්....අනේ පව් බං ඌ.... මටත් PM කරනවා...... ඌ මගේ බිස්නස් එක ගානට කරනවා කියලා ඔප්පු කරන්නද කොහෙද එහෙම කරන්නේ.......
![]()

නාන්න එපා පොඟයි......ඉරිසියාව ඉතිං මගේ ටිකිරි මොලේ ගැන.......![]()