1. ජොසී

    AnuradhaR....???

    Bump for the bokka
  2. ජොසී

    ගොඩ යමු (3) BPO සහ KPO

    bohoma agey!
  3. ජොසී

    Selected to a sweden university. Visa awul 😭😭😭

    Mage bachelor degree eka topup degree ekak nisa, select wenne nathi wey kiyala hithuwe. Select wenawada balanna apply kara. Select wela dan baladdi. Aparade scholarship apply karanna bari una ne. E nisa dan decline karanawa. :sorry:
  4. ජොසී

    Europe Study / Job / FAQ EuroVisa

    Italy Scholarship thread එකේ bachelors ගැන සඳහනක් නෑ නෙ. :sorry: පොඩ්ඩක් ඒ ගැන කියන්න පුළුවන් ද? Requirements, Procedure, Minimum budget වගේ දේවල්?
  5. ජොසී

    Europe Study / Job / FAQ EuroVisa

    For bachelors degree? English taught?
  6. ජොසී

    Europe Study / Job / FAQ EuroVisa

    What is the current cheapest & best value option for people looking for bachelors degree?
  7. ජොසී

    PORN බලමුද ?

    TFS
  8. ජොසී

    විවාහයට කලබල වෙන්න එප්

    හඳහන් ගැලපුනා? :rofl::rofl::rofl: උඹ ගියපු රට මොකක්ද බං? හඳහන් බලන්නෙ නෑ යකෝ දැං ලංකාවෙත් බහුතරයක්. විවාහයක් කියන්නෙ තනිකරම දෙන්නෙක්ගෙ අන්යෝන්‍ය අවබෝධය මත පවතින දෙයක්. ඒක වෙන වෙන ලබු මත තීරණය කරන්න ගියාම ඔහොම වෙනවා. දැං ඉතිං ගිය හකුරට නාඬන්නේ, තියන හකුර රැකගන්නේ...
  9. ජොසී

    Europe රටවල වැඩ work කරන විදිහ

    මිනිස්සුන්ට ඕන දේවල් නෙ මිනිස්සු හොයන්නෙ. අමුතු ඇටේ ඉඳලා දියුණු වෙන්න නම්, business හරි, දේශපාලනය හරි කරන්න ඕන. මොකක් හරි වෘත්තියක් කරලා සැපේ ඉන්න, දියුණු වෙන්න නම් මේකෙං යන්න වෙන තත්වයක් තමා තියෙන්නෙ.
  10. ජොසී

    Europe රටවල වැඩ work කරන විදිහ

    Swedish language එක පුළුවන් වෙන්න ඕන ලු ගොඩක් job වලට. Europe ගොඩක් රටවල එහෙමයි. language එක ඔඩ දාගෙන ඉන්න ඕන job සෙට් කරගන්න නම්.
  11. ජොසී

    පිබිදෙන සෞදි අරාබිය !

    කතා දෙකක් නෑ, පරණ ඒවා වගේම සුපිරිම thread එකක්.
  12. ජොසී

    Europe රටවල වැඩ work කරන විදිහ

    එහෙම පුළුවන් මොන රට වලද?
  13. ජොසී

    Europe රටවල වැඩ work කරන විදිහ

    Job Search visa පුළුවන් මොන රට වලද?
  14. ජොසී

    Europe රටවල වැඩ work කරන විදිහ

    Family Visa ගන්න පුළුවන් මොන රට වලද? මොන මොන විදි වලටද?

    No contents