මම එහෙම ඒ පැත්තේ ආයේ ගියොත් කියන්නම් "අර ටිකක් විතර තරුණ අන්කල් කෙනෙක් හිටියේ දුඹුරු පාට ටීෂර්ට් එකක් ගහලා සන්ග්ලාස් එහෙම දාලා අන්න ඒ තමා අර එළකිරියේ තරියා කියන්නේ, ආයේ මිනිහා එහෙම ඔහේ ආවොත් උඹේ කඩේ සුන්බුන් තමා ඉතුරු වෙන්නේ, එනිසා වැරදිලාවත් ඌව දැක්කොතින් දුවපන් කකුල් දෙකට වැඳ වැඳ" කියලා...