If you love to help animals

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Hi All,

    දඩාවතේ යන බල්ලෙක් අපේ ගෙදර ඇවිත් කෑම කන්න පුරුදු වෙලා හිටියා. දැනට මාස දෙක තුනකට කලින් උගෙ ඇඟ උඩින් ලොකු බයික් එකක් යට කරගෙන ගිහින්.
    ඌ නැගිටගන්න බැරිව හිටියා. අපි treatment කරාට හරි ගියෙ නෑ. පිටිපස්සෙ කකුල් දෙක පණ නෑ. දැං ඌ ඒ කකුල් දෙක ඇදගෙන එහා මෙහා යනකොට ඇදෙන කකුල් දෙක තුවාල වෙනවා.
    මට මේ පහල රූපෙ තියනවා වගේ Wheel chair එකක් ගන්න තැනක් හෝ හදලා දෙන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද?
    amigo-dog-wheelchair.jpeg

    අසරණ ජීවිතයක් වෙනුවෙන් කරන ලොකු උදව්වක්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචන්, eBay එකෙන් මෙච්චර ලොකු item එකක් ගෙන්නුවොත්, normal post එනවද? නැත්තං ලොකු ගානක් යයිද postal service එකට. මම මෙච්චර ලොකු items ගෙන්නලා නෑ. ඒකයි අහන්නෙ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kaluthara patte thinawa neda plastic kakul ehema hadana thanak ungen ahanna
    lankawe ballo gana thina pages walata PM karala ahanna or call unta kiyapan uba pay karanawa hadawa ganna thanak kiyla ona (y)
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    ජොසී;23437352 said:
    මචන්, eBay එකෙන් මෙච්චර ලොකු item එකක් ගෙන්නුවොත්, normal post එනවද? නැත්තං ලොකු ගානක් යයිද postal service එකට. මම මෙච්චර ලොකු items ගෙන්නලා නෑ. ඒකයි අහන්නෙ.

    ගෙන්වන්න පුළුවන් වේවි බන්. ටැක්ස් ගැහුවත් ඕවට මහ ලොකුවට ටැක්ස් ගහන්නේ නෑ.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    kaluthara patte thinawa neda plastic kakul ehema hadana thanak ungen ahanna
    lankawe ballo gana thina pages walata PM karala ahanna or call unta kiyapan uba pay karanawa hadawa ganna thanak kiyla ona (y)

    FB එකේ ගොඩක්ම තියෙන පේජස් මේ කාණ්ඩයේ ඒවා තමයි බන්. :lol:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    You can show this picture and get prepare it from a local welding shop can't you dude?
    මචං, යකඩ වලින් හැදුවොත් බල්ලට අමාරු වෙයි නේද? light weight and flexible වෙන්න වෙයි නේද ටිකක්. එහෙම හදන්න විදියක් තියෙයිද?

    kaluthara patte thinawa neda plastic kakul ehema hadana thanak ungen ahanna
    lankawe ballo gana thina pages walata PM karala ahanna or call unta kiyapan uba pay karanawa hadawa ganna thanak kiyla ona (y)
    කකුල් දාලා බැරි වෙයි මචං. කොන්ද පිටිපස්සෙ හරියත් පණ නෑ. ඉබේම යනවා චූ, කක්කා එහෙම. මේ වගේ රෝද තියන item එකක් තමා ඕන.

    ගෙන්වන්න පුළුවන් වේවි බන්. ටැක්ස් ගැහුවත් ඕවට මහ ලොකුවට ටැක්ස් ගහන්නේ නෑ.
    මෙහෙන් හදාගන්න තමා බලන්නෙ උපරිම. මොකද eBay එකේ size එක සෙට් වෙන එක රුපියල් 15,000/=ක් විතර වෙනවා. ඊට අඩු කරගන්න පුළුවන් වෙයි මෙහෙන් හදාගත්තොත්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    kaluthara patte thinawa neda plastic kakul ehema hadana thanak ungen ahanna
    lankawe ballo gana thina pages walata PM karala ahanna or call unta kiyapan uba pay karanawa hadawa ganna thanak kiyla ona (y)
    පොඩ්ඩක් එතන නම හොයලා දියන්කො. අහල බලන්න.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,114
    25,234
    113
    Machan, you can buy thermoplastic splint material from CIC.( White plastic of the picture).Next it can adjust the shape by adding hot water. Get some riverts & gun. Castor wheels can buy from Armour street.
    I think it is not cost more than 4000/-. physiotherapist / occupation therapist are experts for this works.
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    ජොසී;23437650 said:
    මචං, යකඩ වලින් හැදුවොත් බල්ලට අමාරු වෙයි නේද? light weight and flexible වෙන්න වෙයි නේද ටිකක්. එහෙම හදන්න විදියක් තියෙයිද?

    You just show and ask dude. I think they can do it using less weight metals and riverts :yes: