1. ජොසී

    සමන්තභද්‍රට_එරෙහිව

    කොහොමත් තව ටික කාලෙකිං එහෙම එකක් එනවා. හැබැයි හාමුදුරුවෝ රැප් කරනවා කියන කතාව නම් බොරු. හාමුදුරුවෝ බණ කියන විදියට අනුශාසනාවක් තමා කරන්නෙ. කුඩු ගැහුවත් ඌ කියන බණේ වැරැද්දක් නැත්තම්, අපි පිළිගන්නවා. මොකද බුද්ධිය තියන කෙනෙක්ට නොමගට ගීයාම තමා අනිත් අයට ඒ දේවල් වලින් වැලකෙන්න උපදෙස් දෙන්න පුළුවන්...
  2. ජොසී

    සමන්තභද්‍රට_එරෙහිව

    ඉරාජ්ට, සමන්ත බද්‍ර හාමුදුරුවන්ට බනින්න උඹට තියන අයිතිය කියපංකො. උඹේ තියන ශ්‍රද්ධාව ද? ස්වකීය අදහස් වලින් නිර්මාණ කරන්න උට ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියක් තියනවා. උඹට ඒකට එකඟව හෝ විරුද්දව අදහස් දක්වන්න අයිතියක් තියනවා. ඌ උඹට වේස කමක් කරලා නෑ උට මේ විදියට කතා කරන්න.
  3. ජොසී

    Future World Attractions

    Load wechcha eka save karala thiyaganin ehenam. :rolleyes:
  4. ජොසී

    Go Pro hero 5

    Check whether it is original. The original go pro has an exceptional build quality.
  5. ජොසී

    Future World Attractions

    Pinthure load wenna poddak wela yay puthe... . . . Tourist icons are spread across the globe, from the ancient Great Wall of China to Disneyland Paris. But what about the next generation of top travel attractions?
  6. ජොසී

    The iraj show with සමන්තභදු

    ඔය සීන් එක නිසාලු සමන්තබද්‍ර හාන්දුරුවෝ ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්නෙ නැත්තෙ. නැත්තං රහත් වෙලා ඉන්නෙ ඔය. පෙන්නන්න කැමති නෑ. බණ කියනකොට විතරක් කියනවා රහත් වෙලා ඉන්නෙ කියලා. :yes::yes::yes:
  7. ජොසී

    The iraj show with සමන්තභදු

    "බොරුව උනත් හරි ලස්සනට හැමදාම කිව්වොත් එක කාලයක් යද්දී ඇත්ත වෙනවා" ඒත් ඒ බොරු නෙවේ, ඒක තමා තම ආගමේ ඇති පරම සත්‍ය කියලා ලොව පුරා මිනිස්සු අදහනවා. විස්වාස කරන්නෙ නැති අය පව් කාරයෝ, මිත්‍යාදෘෂ්ඨිකයෝ කියනවා.
  8. ජොසී

    Ube Wayasa Keeyada?

    2500යි
  9. ජොසී

    Dematagoda Room

    60k?
  10. ජොසී

    Passport හදන අයට

    Sorry, the page you are looking for is currently unavailable. Please try again later.
  11. ජොසී

    FB kellek set una

    Gedarata gennagena ugannapan. :rofl:
  12. ජොසී

    Facebook ඉවරයි

    typical indians!!! :rofl:
  13. ජොසී

    Facebook ඉවරයි

    Facebook, Google වගේ company වල ලෝකෙ හොඳම university වලිං එන හොඳම graduate ලා දාස් ගානක් තියාගෙන මොනවා කරනවා ඇති කියලද හිතන්නෙ? සමන් හදයි පුක. :yes:
  14. ජොසී

    වැඩිම පොලියක් (RFCA)

    Rupiyala yata yanawane. :baffled:
  15. ජොසී

    කන_බුබුලු

    කොහොමද බං මේවා තැනකට අරං යන්නෙ? කොහොමද transport කරන්නෙ? වැඩකට නැති invention එකක් නෙ!
  16. ජොසී

    වැඩිම පොලියක් (RFCA)

    Foreign Currency වලිං දුවන account එකක්
  17. ජොසී

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔයා කඩල business ද කරන්නෙ ඇත්තටම?

    No contents