කොහොමත් තව ටික කාලෙකිං එහෙම එකක් එනවා. හැබැයි හාමුදුරුවෝ රැප් කරනවා කියන කතාව නම් බොරු. හාමුදුරුවෝ බණ කියන විදියට අනුශාසනාවක් තමා කරන්නෙ.සමන්ත B රැප් කරල බණ කියන්න යනවලු...
iraj ft. සමන්ත B.....
කුඩු ගැහුවත් ඌ කියන බණේ වැරැද්දක් නැත්තම්, අපි පිළිගන්නවා. මොකද බුද්ධිය තියන කෙනෙක්ට නොමගට ගීයාම තමා අනිත් අයට ඒ දේවල් වලින් වැලකෙන්න උපදෙස් දෙන්න පුළුවන්. (මම හිතන්නෙ)kawurt kiwa paliyata bana wiswasa karana epa oi
ape gewal patte htiya kudu gahala oluwa upset wecha porak chamara kiyala
siwurak dagena rata wate awidinawa
bana kiyanawa rahat wela wage ea unata ea manusayata pissu
siwuru horakan kara kara ape gewal pate tiyana geyak pitipase goda gahanawa
podak mole kalpana karapalla bun
මේකත් වැරදියි කියපං දැං පුළුවන් නම්.
