1. ජොසී

    Punarbhawaya aththada?

    මචං, ඒක හේතු සාධක සහිතව ඔප්පු කරලා තියනවා. මූලික සාධක යටතේ කෘතීමව ජීවය බිහි කරවලා තියනවා. බටහිරද, පෙරදිගද කියන එක අදාල නැහැ. ඒ පර්යේෂණයට අදාල නිබන්ධයේ සාරංශය මම කියවලා තියනවා. ඒක මගේ මනසට ගෝචර කරගන්න මට පුළුවන්. ඒ නිසා මම පිළිගන්නවා. මගෙ මනසට ගෝචර නොවන දෙයක් පිළිගන්න මට කිසිම අවශ්‍යතාවයක් ඇති...
  2. ජොසී

    Punarbhawaya aththada?

    එතන සේරම කියලා කියන්නෙ quote කරලා තියන එකේ ඒවනෙ බං. උබෙත් තියෙන්නෙ ගෑනු logic + බංකොලොත් තර්ක. දැං වත් ආය ගිහිං බංකොලොත් තර්ක video එක බලලා හරියට අදහස අරගෙන වරෙං. :rofl:
  3. ජොසී

    සෞරග්‍රහමණ්ඩලය

    Solar system ගොඩක් හොයාගෙන තියෙන්නෙ මචං.
  4. ජොසී

    Punarbhawaya aththada?

    මම පොර ටෝක් දුන්නෙ වත්, සියල්ල දත් කියලා වත් කොහෙවත් කීවෙ නෑ නේද? හැම එකටම බොරු කියලා කීවෙ කොතනද මම. මම කීවෙ, මැවුම් වාදය සහ පුනර්භව වාදය බොරු කියලා. ඔයාට රිදුනට, ඒක තමා ඇත්ත. හිත හදාගෙන ඇත්තට මූණ දියං. ගොඩක් අමාරු නම්, තමන්ගේ මතය තමා හරි. තමන් තමා සියල්ල දත්. අනිත් එවුං සියල්ල නොදත් කියලා...
  5. ජොසී

    Punarbhawaya aththada?

    හරි. පෙරදිග විද්‍යාව කියලා එකකුයි, බටහිර විද්‍යාව කියලා තව එකකුයි තියනවාම කියමුකො. මම ඔය දෙකම පිළිගන්නෙ නෑ. මම පිළිගන්නෙ, මගේ ප්‍රඥාවට ගෝචර වෙන, තර්ක කිරීමක් තුලින් මගේ මනසට පිලිගන්න පුළුවන් දේවල් විතරයි. එතන ඉඳලා මම තර්කයක් ඉදිරිපත් කරනවා මෙහෙම: "ජීවය මේ ලෝකෙ මැව්වා වෙන්න බෑ. මොකද එහෙම මැව්වා...
  6. ජොසී

    Punarbhawaya aththada?

    ඒක තමා මමත් කියන්නෙ, තර්කයක් ඉදිරිපත් කරපුවාම, ඒක තර්කයක් කියලා පිළිගන්නෙ නැතිව, තර්කය ඉදිරිපත් කරපු කෙනාට අවලාද නගන එකට තමා බංකොලොත් තර්ක කියන්නෙ. YoutTube එකේ ලස්සන video ටිකක් තියනවා බංකොලොත් තර්ක ගැන. Google කරලා බලන්න.
  7. ජොසී

    Punarbhawaya aththada?

    කවදා ඉඳලද බං ඔය විද්‍යාව බටහිරට ගියෙ? :rofl: හේතු ඵල වාදය කියන්නෙ මූලිකවම බෞද්ධ ඉගැන්වීමක්. ඒකෙදී කියවෙන්නෙ සිදුවන සියළුම දේට හේතුව මුල් වන බව. ඒ වගේ මූලික සංකල්පයක දීර්ඝ විහිදයෑමක් තමා ඔය කියන බටහිර විද්‍යාව. හැබැයි මම නම් ඒකට බටහිර විද්‍යාව කියන්නෙ නෑ. මොකද මම 4 වසරෙ ඉඳලා ඉගෙනගත්ත විද්‍යාව...
  8. ජොසී

    Punarbhawaya aththada?

    ඕකට කියන්නෙ බංකොලොත් තර්ක කියලා. :rofl:
  9. ජොසී

    Punarbhawaya aththada?

    විශ්වාසයන්ට පරිභාහිරව ගත්තාම, අපේ laws වලට අහු නොවෙන ජීවීන් කොට්ඨාශයක පැවැත්මට ඉඩක් නැති තරම්. මොකද ඔය කියන නොපෙනෙන මානය (unfamiliar law එක) පැවැත්මට මූලිකවම ඉඩක් නැති තරම්. ඒක නිසා මේ දේ විශ්වාස කරන්න අමාරුයි බොහෝ දුරට. නමුත් කෙනෙක් තරයේ තම අත්දැකීම් තුලින් ඒ දේ විශ්වාස කරනවා නම්, ඒකට මොකුත්...
  10. ජොසී

    Punarbhawaya aththada?

    තමන්ගේ මතය තර්කනයෙන් ජය ගත නොහී තැන, නිග්‍රහයෙන් ජය ලබන්න කියලා කීවෙ කවුද කියලා දන්නවා නම්, උඹ ඔහොම ගොං ආතල් ගන්නෙ නෑ. :no: හැබැයි මෙතනදී මතු වෙන්නෙ උඹේ ගොං කම මයි. Current activity බලන ගමං මගෙ recent threads බලලා වරෙං මගෙ ගැන අදහසක් ගන්න ඕන නම්. මැට්ටා. :rofl: (මැට්ටා කීවෙ තරහට නෙවේ ඈ. ආදරේට. ;) )
  11. ජොසී

    Punarbhawaya aththada?

    මොන මතේ ද බං උඹ අහන්නෙ? මොකක්ද ගැන අදහසද උඹ අහන්නෙ?
  12. ජොසී

    Punarbhawaya aththada?

    සේරම බොරු තමා. :rofl: වයස අදාල නෑ නෙ. උඹ හරියට කෑ ගහන්නෙ උඹට වයස 200ක් 300ක් වගේ නෙ.
  13. ජොසී

    රිසල්ට් කියාගෙන පලයව්

    මමත් දන්න තරමිං එහෙම බෑ. කෝකටත් කියලා UGC site එකට ගිහිං, contact us කියන එකේ inquiry එකක් දැම්මා. :rofl:
  14. ජොසී

    Punarbhawaya aththada?

    මගෙ විශ්වාසයේ කොයි ටිකද උඹට දැනගන්න ඕන? :rofl:
  15. ජොසී

    Punarbhawaya aththada?

    උඹට හිනා යනවා නේ? පල යන්ඩ වස්සා. :rofl:
  16. ජොසී

    Punarbhawaya aththada?

    මචං, ඇසට නොපෙනෙන ජීවීන් කිව්වාම, ලාංකිකයින් හැටියට අපි ඕක කොටස් දෙකකට වෙන් කරගන්න ඕන. පළමු ඛාණ්ඩය: මොලික්යුලස් හෝ ක්ෂුද්‍ර පරිමාණයේ ජීවීන් කියන්නෙ, ප්‍රමාණයේ තියෙන කුඩා බව නිසා අපිට නොපෙනෙන ජීවීන්. ඒ ජීවීන් සෑම විටම බොහොම සරල ජීවීන්. සංකීර්ණ අවයව හෝ පද්ධති එවුං තුල නැහැ. ඒ නිසා එවුන් තුල අර...
  17. ජොසී

    Punarbhawaya aththada?

    හරි හරි හරි හරි. මොකක් හරි ලස්සනට ගොතපු කෙප්පයක් විශ්වාස කරන එකෙක්ට තමා මොල කාරයෙක් කියන්නෙ. මම එහෙම විශ්වාස කරන්නෙ නෑ නෙ. ඉතිං මම ගොනා. ඒක ඔයාගෙ විශ්වාසය. මගේ විශ්වාසය වෙනස්. ඒකෙ හැටියට මම ගොනා නෙවේ. ඒ නිසා, ඔයා මොක හිතුවත් මට ගා..නක්වත් නෑ. :rofl:
  18. ජොසී

    Punarbhawaya aththada?

    කවුද බං වතුර ඕන, ඔක්සිජන් ඕන කීවෙ? :rofl: අදාල සාධක කීවම, මූලිකවම අවකාශයක් අවශ්‍යයි. ඒ කියන්නෙ, රික්තයක් තුල ජීවීන් නෑ. ඊලඟට සාධාරණ උෂ්ණත්වයක් අවශ්‍යයි. ඊට පස්සෙ, සාධාරණ ගුරුත්වයක් අවශ්‍යයි. ඒ වගේම අහම්බයක අවස්ථාවක් අවශ්‍යයි. ඔය ටික තමා මූලිකවම. :rofl:
  19. ජොසී

    Punarbhawaya aththada?

    ඉතිං අර ලෝකෙ මැව්වා කියන අයත් ඔය කතාවමනෙ කියන්නෙ. ඒක ඒ ගොල්ලන්ගෙ විශ්වාසෙ ලු. අන්ධ හෝ පොට්ට හෝ වේවා. හැමෝම හේතුවාදී නොවන විශ්වාස තුල එල්බගෙන සිටීම විහිළුවක්.
  20. ජොසී

    Punarbhawaya aththada?

    ඉතිං මාත් ඒකනෙ කීවෙ. අදාල සාධක තිබේ නම්, ජීවය ඇති විය හැක.

    No contents