1. ජොසී

    ගොඩ එන්නෙ කොහොමද?

    A/L newe. A/L newe bn. :no:
  2. ජොසී

    ගොඩ එන්නෙ කොහොමද?

    Exam එකක් fail වුනාම වගේ ඔය දෙකෙං කෝකද හරි යන්නෙ? :dull:
  3. ජොසී

    ගොඩ එන්නෙ කොහොමද?

    ඒක දිග කතාවක් මචං. සරලව කීවොත්, මට මගෙ target එකක් මිස් වුනා. මම හොඳට මහන්සි වෙලා කරා. ඒත්, මම බලාපොරොත්තු වුන විදියෙ return එකක් මට ලැබුනෙ නෑ. :frown:
  4. ජොසී

    ගොඩ එන්නෙ කොහොමද?

    ගොඩ එන්නෙ කොහොමද? මචංලා, හදිස්සියේ අනපේක්බෂිත ලෙස බලාපොරොත්තු කඩාවැටීමක් නිසා, මම මානසිකව වැටිලා ඉන්නෙ. කිසිම වැඩක් හරියට කරගන්න බෑ දැං. කරන්න තියෙන වැඩක් වත් කරන්න හිත දෙන්නෙ නෑ. ඒත් මං දන්නවා මම වැඩ කරන්න ඕන කියලා. ඒත් මට වැඩ කරන්න බෑ. මානසිකව ගොඩ එන්නයි, ආපහු track එකට ඇවිත් වැඩ කරන්න...
  5. ජොසී

    උදවුවක් ඕන යාලුවනේ

    Karanna puluwan. LKR 15,000/=
  6. ජොසී

    Java Institute Scholarships

    Ane unge redde scholarship
  7. ජොසී

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    I'm also experiencing this fucking shit several days. This is not ethical. Also, we cant play online browser games, since those browsers identify this as a malicious script by user. I was banned from my favorite game websites: www.agar.io and www.diep.io. Fuck Hutch.
  8. ජොසී

    තරුණියක්?..

    :yes::yes::yes::yes:
  9. ජොසී

    තරුණියක්?..

    :lol::lol::lol::lol:
  10. ජොසී

    වරාය වික්කද?

    කොච්චර වාද බයිලා ගැහුවත්, හැමෝම හිතන්නෙ තමන් ගැන විතරයි. අනිත් උං ගැන හිතන එවුං 10ක් වත් හොඳ තැන් වල හිටියා නම්, මෙලහටත් ලංකාව දියුණු වෙලා බං.
  11. ජොසී

    වරාය වික්කද?

    අනේ පල. ෆොටෝ එකක් දාපං බලන්න. යකෝ වික්කා කියලා වැඩ කරන එවුන්ට ගහනවද? :lol:
  12. ජොසී

    වරාය වික්කද?

    වික්කා. ඇයි උඹ ගන්ඩද හිටියෙ?
  13. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    ඒ ගැන නම් හරියටම දන්නෙ නෑ මම. ඒත්, එහෙම කරනවා නම්, ඒකෙත් හොඳ සහ නරක තියෙන්න පුළුවන් කරන විදිය අනුව. මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා වචන දහයකිං කියන්න අමාරුයි ඔය වගේ දෙයක් සම්බන්ධව. ඒත් කියන්න උත්සහ කරොත්, මෙහෙමයි. විකුනනවා නම් නරකයි, බදු දෙනවා නම් එච්චර අවුලක් නෑ.
  14. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    ඒකත් ඇත්ත. මේ බස් ප්‍රශ්ණෙ මේ තරම් ලොකු වුනේ, වර්ථමානයේ ලංකාව තුල පෞද්ගලික සහ රජයේ බස් දෙකම එකතු වුනත්, සිකුරාදා හවසට ගෙදර යන සෙනගට ප්‍රමාණවත් පහසුකම් දෙන්න බැරි එකයි. මේකටත් විසඳුමක් ඕන.
  15. ජොසී

    Engineer

    100% agree
  16. ජොසී

    Engineer

    අනිවාරයෙන්ම ඉස්සරහට එහෙම chartered status එකක් ඇති කරන්න ඕන ලංකාවෙත් IT field එකේ. සංගම් නම් හෙන ගොඩක් තියෙන්නෙ දැනටම. ඒ වුනත්, කවුරුවත් තවම ක්ෂේත්‍රය උඩට ගන්න කැප වෙන බවක් නම් පේන්න නෑ. Software Engineering කියන්නෙ, වර්ථමානයේ තියන Most demanding engineering field එකක්. IT එවුං කියලා හැමෝවම ඒක...
  17. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    බහුතර බලය CTB එකට හිමි වුනා කියමුකො, ඊට පස්සෙ CTB strike එකකට ගියොත් මොකද කරන්නෙ? ඒ වගේම තමා, රාජ්‍ය අංශයේ ගුරුවරු series උද්ගෝෂනයකට ගියොත්, international school වල ටීචර්ස්ලා හිටියා කියලා මොකුත් කරන්න බෑ. එක්කො, ඉල්ලීම් වලට කන් දෙන්න වෙනවා. නැත්තං කලිං කරා වගේ, ඔයාලට බැරි නම් යන්න තව ගුරු...

    No contents