Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
අවසානෙට ඡන්දයක් දෙන්න තීරණය කරා මමත්. කාටද ඕන.
ජොසී
Post #728
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
Complete Guide to use your valuable vote in Elakiri Election
Rep back Thanks
ජොසී
Post #20
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
අපගේ අපක්ෂපාතී ස්වෙච්ඡා මැතිවරණ නිරීක්ෂණ කමිටුවට හසු වූ තවත් දූෂණයක්. මෙහෙම එවුන්ටම ඡන්දෙ සෙට් වෙනවනෙ.
ජොසී
Post #720
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
Complete Guide to use your valuable vote in Elakiri Election
මේක බලපියව් තව.
ජොසී
Post #18
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
උඹත් උඩට එන්න ගොම ටිකක් හොයාගන්න නේද දත කන්නෙ තාම? උඹට පුළුවන් මචං. තව පොඩ්ඩක් try කරපං.
ජොසී
Post #695
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
ඔන්න ඕකයි තත්වෙ. කවුරු හරි ප්‍රතිපත්තියක් ගේන්න මැතිවරණ දෙපාර්ථමේන්තුවේ නිලදාරීන්ට පඩියට අමතරම තේ දීමනාවක් ගෙවන්න. අවසාන ප්‍රතිඵලයේ සැලකිය යුතු වාසියක් තියෙයි. :lol:
ජොසී
Post #689
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
ඉශ්‍රායලෙයි, ගාසා තීරෙයි සේරගෙම තියන ප්‍රතිපත්ති දානවා මූ. එකකිං හරි ඡන්දයක් එයි කියලා. ඒත්, තාම ලාස්ට්. :lol:
ජොසී
Post #680
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
Complete Guide to use your valuable vote in Elakiri Election
mama nam dunne na bn thawama.
ජොසී
Post #17
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
ෆේක් account තියන අය වත් අපිට ඡන්දෙ දෙන්න කියලා කියන්නෙ මේ. :lol:
ජොසී
Post #649
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
ඒක විචල්‍යක් මචං. කොයි වෙලාවෙ ආය වෙනස් වෙයිද කියන්න බෑ. :lol:
ජොසී
Post #644
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
අපි ඇවිල්ලා අපක්ෂපාතී මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් :lol:
ජොසී
Post #636
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
සාමාන්යෙං, දේශපාලකයෝ බොරු කියන්නෙ, --> ඡන්ද ගන්න. මැතිවරණ දෙපාර්තමේන්තුව බොරු කියන්නෙ, --> මැතිවරණය promote කරන්න සහ -->සාදාරණ ඡන්දයක් පැවැත්වූ බව ඡන්ද දායකයන්ට ඒත්තු ගන්වන්න. මේ ඒකට තවත් එක උදාහරණයක් විතරයි. :lol:
ජොසී
Post #627
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
මුං දින්නම, එලකිරියම රක්ෂිත වනෝද්‍යානයක් කරනවලු. :lol: thread වල බුලත් කෙල ගැසීම සහ කුණු දැමීම තහනම් කරනවලු. :lol:
ජොසී
Post #615
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
Complete Guide to use your valuable vote in Elakiri Election
ela. thanks. ;)
ජොසී
Post #15
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
මේ review එක කලිංටත් වඩා, දැං තමා වලංගු වෙන්නෙ. :lol: _____________________________________________
ජොසී
Post #589
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
Complete Guide to use your valuable vote in Elakiri Election
podi karanna bari nam ayin karapan yako. mama tharaha wenawa naththam ubath ekka.
ජොසී
Post #13
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
Complete Guide to use your valuable vote in Elakiri Election
එල. උඹව නිල් කරා.
ජොසී
Post #10
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
Complete Guide to use your valuable vote in Elakiri Election
හැමදාම යනවා වගේ vote පයන්නක් තමා. තේරුමක් අහන්න එපා. එහෙම එකක් නෑ. හැමදාම මහ මැතිවරණ, ජනපතිවරණ කිය කිය දෙන ඒවයෙත් තේරුමක් නෑ නෙ.
ජොසී
Post #8
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
Complete Guide to use your valuable vote in Elakiri Election
:sorry::sorry::sorry: අපි මාධ්‍ය නිදහස වෙනුවෙන් හැම විටම.
ජොසී
Post #7
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
අවසානෙට සාම්ප්‍රදායික විදියට, ප්‍රතිපත්ති පාවා දීලා, ඇන කොටාගන්න තවත් පක්ෂයක් එක්ක joint එකක් ගහන්න වෙනවා. නැත්තං, 50% සම්පූර්ණ කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න බෑ නෙ. :lol::lol::lol:
ජොසී
Post #510
Oct 1, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom