මම මේ ත්‍රෙඩ් එකේ මුලින්ම Dexter ගැන දාල තියනව...:cool:
මගේ ප්‍රියතම එක තමා Dexter:love:..ඊලග සීසන් එක ඊලග මාසෙ පටන් ගන්නව...:yes:
Breaking bad,IMDBඑකේ රෑන්ක් එක(9.3) බලල තමයි බලන්න හිතුනේ..08,09,2011Emmy සම්මනෙ,හොදම ඇක්ටර් මූ තමයි...Directorත් මූම තමයි ..දෙවනි සීසන් එකේදි තමයි කතාව හරියට...