1. ක

    Casio ABL-100WE-1A

    දැං සෑහෙන පරනයි මේක. Original එකක් නම් නෙමෙයි.
  2. ක

    Casio ABL-100WE-1A

    Casio Vintage A168WEGG-1BEF එක ගන්න
  3. ක

    Torrent Sites?

    Games https://fitgirl-repacks.site/
  4. ක

    හොඳ POE IP camera ගන්න තියෙන්නේ කොහෙද?

    Cloud connectivity ඕන නැති නිසා Dahua ගන්න තීරණය කලා. ස්තුතියි හැමෝටම. තව පොඩ්ඩෙන් වැඩකට නැති option තියෙන camera අරන් අමාරුවෙ වැටෙනවා. මම object detection locally කරන්නයි plan කරන් හිටිය‍ෙ :love:
  5. ක

    හොඳ POE IP camera ගන්න තියෙන්නේ කොහෙද?

    මම බැලුවේ local NVR එකක් use කරන්න. cloud app පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නෑ. Ezviz අවුලක් නෑ. අර Tiandy කියන brand එක මොකද? මම local server එකක Frigate දාලා camera setup එක හදන්න යන්නේ. ------ Post added on 1779952504
  6. ක

    හොඳ POE IP camera ගන්න තියෙන්නේ කොහෙද?

    ගෙදරට සෙට් කරන්න 2mp, 4mp dome & bullet camera ටිකක් ගන්න ඕන. සාධාරන ගානකට ගන්න පුලුවන් තැන් කොහෙද තියෙන්නේ? Zoomtech ලා කරන Tiandy brand එක පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවද? Alibaba වගේ තැනකින් ගෙන්නපු අය ඉන්නවද?
  7. ක

    උබලා අන්තිමට ගිය හොදම හොටෙල් එකක් කියපන්කෝ🥰

    Cinnamon lakeside. Buffet එක නම් සුපිරි :love:
  8. ක

    ලොතරැයි දිනුමක සල්ලි ගන්නෙ කොහොමද?

    චෙක් ඒකක් තමයි දෙන්නේ. මතක් කරලා ටිකට් ඒකේ පිටිපස්සේ නමයි ID number ඒකයි ලියන් යන්න
  9. ක

    SINHALA MOVIES

    sirawata meka nadda? Hall eke baluwa. aye balanna asai
  10. ක

    SLT Fiber ගැන උදව්වක් දෙන්න.

    දවස් කීපෙකින්...... මම SLT office ඒකේ ගෑනියෙක්ට අම්මත් ඒක්ක ගිහිං බැනල ආවා. :lol:
  11. ක

    SLT Fiber ගැන උදව්වක් දෙන්න.

    Mamath rent ekata inna gedarata fiber connection eka gaththa. Monawath baluwe ne.
  12. ක

    උඹලා පොඩි කාලේ hobby එකතු කරපු දේවල් මොනවාද?

    Parana game console, game cartridge. Parana computer parts Parana computers
  13. ක

    ගොඩක් ඉස්සර "Chat Room" වල "Chat" කරලා තියන උන් වරෙන් මෙහාට.

    Mig33 තමයි. Yahoo chat එකත් මරු :love: Monawa unath prashna nethi kale ban.
  14. ක

    ඩයලොග් ඩෙකෝඩර් අයින් කරපු ඒව තියෙනවද?

    Decoder mata mathaka widihata smart card ekata program karala thiyenne. wena ekak dala use karanna berida kohead
  15. ක

    Michael (2026)

    pora kiyanne mama hithanne ara Original imax film eken project karana eka wenna ona. Habai Michael film eka shoot kare Imax Digital format eken.
  16. ක

    Michael (2026)

    එතකොට උඹ කියන්නේ scope එක‌ේ තියෙන්නේ Officially Licensed IMAX theater එකක් නෙමෙයි කියලද?

    No contents