දන්නැති එවුන් දන්නැති මගුල් කියවන්න් නැතිව හිටපල්ලා බං. මාත් BCS කරේ ESoft එකේ. දැං B.Eng (Hons) Software Engineering (Topup) එක කරනවා. උඹලා හිතන්නෙ රට පුරා තියන ESoft Metro college වලිං degree දෙනවා කියලද? නෑ යකෝ, Graduate level එකේ එක කෝස් එකක් හරි උගන්නනවා නම්, ඒක Metro Campus කියලා නම දානවා...