මැතිව්ස් බෑ කියයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    මැතිව්ස් බෑ කියයි

    අාබාධිත කකුල ‘ස්කෑන්‘ කරන්න මැතිව්ස් බෑ කියයි - cricinfo නවතම හෙළිදරව්ව මෙන්න



    සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව්වන එක්දින තරඟයේ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වුණා.

    පාදයේ ඇතිවූ එම ආබාධය නිසා මැතිව්ස් එම මොහොතේ පිටියෙන් ඉවත්ව ගිය අතර අනතුරුව අවසන් පන්දුවාර දෙකේදී පිටියට ඉතා අපහසුවෙන් මෙන් පැමිණ ක්‍රීඩා .කළා.

    තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දිනේෂ් චන්දිමාල් කියා සිටියේ මැතිව්ස්ට මීළඟ තරඟ අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි.

    පසුව මැතිව්ස් මීලඟ එක්දින හා විස්සයි විස්ස තරඟ වලට සහභාගී නොවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

    ‘‘කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වූ තම පාදයට CT ස්කෑන් පරීක්ෂාවක් සිදු කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන බව espncricinfo වෙබ් අඩවිය මේ වන විට වාර්තාවක් පළකර තිබෙනවා.එයට හේතුවක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ‘‘.

    මැතිව්ස් MRI පරීක්ෂාවක් සඳහා පෙනීසිටි බවද පසුගියදා වාර්තා පළවුණා.

    තමාගේ නායකත්වය යටතේ මැතිව්ස් පන්දු නොයැවූ බවත්, ඔහු නායකත්වය සිටි සමයේ අවුරුද්දක් පුරාවට මැතිව්ස්ට ආබාධයක් තිබූ බවත් පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනිමින් ඩිල්ෂාන් කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයට තුඩුදුන් අතර ඉන්පසුව ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ සමාජයේ විශාල කතාබහක් ඇතිවුණා.

    ඩිල්ෂාන්ගේ තරඟයට පසු පැවති තරඟයේම මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වුණා.

    ඒ අනුව මැතිව්ස්ට ඩිල්ෂාන් තරඟ වදින අවසන් විස්සයි විස්ස තරඟ දෙක අහිමිවනු ඇතියි.



    Nethfm
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කාගෙහරි කකුලක් ස්කැන් කරලා බැරිවෙයිද රිපොට් එකක් ගන්න..
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    මටත් හිතුනේ දිලාගේ කතාව අහල මූ ගත්තු හොර ලෙඩක් කියලා. මොකද කට්ටිය මුට ඊට පස්සේ දොස් කිව්වනේ, මම දැක්ක එළකිරි එකෙත් නූල් කීපයක්ම. දීලාගේත් වැරදි තියනව නෑ නෙවේ. මේ මට හිතුන දේ,
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Anyone got the espncricinfo link related to this NEWS :eek:

    found http://www.espncricinfo.com/sri-lanka-v-australia-2016/content/story/1053337.html

    Mathews has not undergone a CT scan for the injury he sustained during the fourth ODI, but the team management has already confirmed he will be unavailable for the remaining ODI and two T20Is. Mathews had hobbled off the field during his innings on Wednesday and, though he returned to bat towards the end of the innings, had been substantially hampered by the injury
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේක ඇත්තක් නම් ලංකාවේ ක්‍රිකට් වලට මොනා වෙයිද කියලා හිතාගන්න බෑ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    මැතිව්ස් බොරු ලෙඩක් හදාගෙන අන්තිමට අවිල්ලා නොඩි ගගහා කීයක් හරි ගහලා ක්‍රිකට් ෆෑන්ස්ලගේ හිත දිනාගන්න හදපු වැඩෙත් එහෙනම් වතුරේ ගියා. මැතිව්ස්ගේ මාස්ටර් ප්ලෑන ක්‍රියාත්මක කරවන්න තීරණාත්මක 4th ODI මැච් එක බිල්ලට දීලා සිරියස් එකම පරාද කරලා දැම්මා.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mama nam hithan nha මැතිව්ස් ochchra chora porak kiyala boruwata kakul kada ganna mama hithuwe wuta dila ge kata waha waduna kiyala :lol::lol: media wala ayana hamdea wiswasa karanna pissuda bn
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    found http://www.espncricinfo.com/sri-lanka-v-australia-2016/content/story/1053337.html

    Mathews has not undergone a CT scan for the injury he sustained during the fourth ODI, but the team management has already confirmed he will be unavailable for the remaining ODI and two T20Is. Mathews had hobbled off the field during his innings on Wednesday and, though he returned to bat towards the end of the innings, had been substantially hampered by the injury

    mata hodatama kadda nan ba .. danna ekek kiyapanko .. koheda ban meke u scan eka karanna ba kiyla thiyenne kiyala ?? mata therena widihata ehema ekak nane ..
    scan ekak karala na kiyla witarane thiyenne .. u ba kiwwa kiyla nane :oo::oo::oo::confused::confused::confused::confused::confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :dull:
    mata hodatama kadda nan ba .. danna ekek kiyapanko .. koheda ban meke u scan eka karanna ba kiyla thiyenne kiyala ?? mata therena widihata ehema ekak nane ..
    scan ekak karala na kiyla witarane thiyenne .. u ba kiwwa kiyla nane :oo::oo::oo::confused::confused::confused::confused::confused:

    ou. meke kohewath scan karanna bea qwa kiyala nea. oya fb/gossip posts hadana adminwaru HOT NEWS hadana widiya thama.

    Bohowita espncricinfo eke liyala tyena deyin issarahata fansla hithanna yomu wela aththe sake nisa wennathi.

    01. Kalin dawase dilshange kathawa

    02. Scan nokala kiyala liyala, issaraha match 3tamath nea kiyala decide karalath tyenawa liyala. Itin sakayak athi wenna athi.

    03. Wena kohen hari SLC internal NEWS ekakin confirm unada nodanee

    :dull::dull::dull: mokakhari wenne nethae:dull::dull::dull:



     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    තේරෙන ඉන්ගිරිසියෙ විදිහට නම් CT ස්කෑන් එක කරල නෑ කියල තියෙන්නේ. ඌ කරන්න බෑ කිව්වා කියල නෑ. අනික ඌ බොරු අමාරුවක් නම් ගත්තේ ඌ සිරා නලුවෙක්. නිකන් බොරු කෙලින්නේ නෑතිව ඉදපල්ල බන්. :no::no: