ට්‍රිප නම් එලය....... සෑහෙන්න හිනාවීමට සිදු වුනි...... :D:D
ආවේ පෙරා, නදියා, චාමික, තරිස් aka හිට්ලර්, දිලුමා, කඩියා, ලසා & පවුල, සතරේ & පවුල, රන්දික මෙන්ඩිස්, djram, ඩෙල්මා, සකි2, & තව මං වැඩිය අඳුනන්නේ නැති කිහිපදෙනෙක්.....
කිසිවෙකුට අනුමත වීමට නොහැකි විය....... බඩු සපයාගැනීමේ පහසුකම් නොමැති...