සුබ උදෑසනක් හෝහපුටුවණි.................
අසුබ ආරංචියක් උදේම......
ක්‍රිකට් විනිසුරු කේ.ටී. ප්‍රැන්සිස් මහතා අද උදෑසන 4ට පමණ අභාවප්‍රාප්ත විය.![]()
ඔයා එතුමාව පෞද්ගලිකව අඳුනනවද........? නිවන්සුව පතනවා එතුමාට........


සුබ උදෑසනක් හෝහපුටුවණි.................
අසුබ ආරංචියක් උදේම......
ක්‍රිකට් විනිසුරු කේ.ටී. ප්‍රැන්සිස් මහතා අද උදෑසන 4ට පමණ අභාවප්‍රාප්ත විය.![]()


නිවන්සුව ලැබේවා !!සුබ උදෑසනක් හෝහපුටුවණි.................
අසුබ ආරංචියක් උදේම......
ක්‍රිකට් විනිසුරු කේ.ටී. ප්‍රැන්සිස් මහතා අද උදෑසන 4ට පමණ අභාවප්‍රාප්ත විය.![]()
දැන් රිදෙයි ද මන්දා එක හාදයෙකුට.............නෙදකින් හුචක්කු, ලොරියක යනවා වගේ....![]()

![]()
ලේලන්ඩ් රොක්ස්......![]()


නෙදකින් හුචක්කු, ලොරියක යනවා වගේ....![]()


මට ඒකෙන් බහිද්දී සඳමෝල් වගේ....... 
දැන් රිදෙයි ද මන්දා එක හාදයෙකුට.............
ට්‍රිප් ගිය එවුනි..........
කොහොමද ට්‍රිප? ආවෙ කවුරුද? පෙරා & අපේ හිට්ලර් මාමා දැම්මද?
විස්තර කියපියව්ස්.............![]()


අනේ සාදු...සාදු..සාදු........................ට්‍රිප නම් එලය....... සෑහෙන්න හිනාවීමට සිදු වුනි......
ආවේ පෙරා, නදියා, චාමික, තරිස් aka හිට්ලර්, දිලුමා, කඩියා, ලසා & පවුල, සතරේ & පවුල, රන්දික මෙන්ඩිස්, djram, ඩෙල්මා, සකි2, & තව මං වැඩිය අඳුනන්නේ නැති කිහිපදෙනෙක්.....
කිසිවෙකුට අනුමත වීමට නොහැකි විය....... බඩු සපයාගැනීමේ පහසුකම් නොමැති විය.......
10.30 වගේ වුනා, උඹට කෝල් කරේ නැහැ නිදි කියල හිතල. බස් එකට නැග්ගට පස්සේ තුන්දෙනාටම නිදිමතයි. මම කෝකටත් පැය 2 1/2 ටයිම් තියල ෆෝන් එකේ එලාම් තියල නිදාගත්තා. වෙලාවට කලේ. එලාම් එක වැදිලා ඇහැරෙනකොට කුරුවිටත් පහුවෙලා. නැත්නම් දිලුමත් එක්ක බෙලිහුල්ඔය යන්න වෙන්නේ.....ඊයේ ගෙදර යනකොට කියද.........?![]()

ඒ හුචක්කුව වේගෙන් යනකොට නම් පොඩ්ඩක් බය හිතුන. විසිවෙයි කියල රේල් පාරෙන් අහකට....මට ඒකෙන් බහිද්දී සඳමෝල් වගේ.......
![]()
මිනිස්, මොකෝ ගං වතුර තත්වෙ මචං.....?10.30 වගේ වුනා, උඹට කෝල් කරේ නැහැ නිදි කියල හිතල. බස් එකට නැග්ගට පස්සේ තුන්දෙනාටම නිදිමතයි. මම කෝකටත් පැය 2 1/2 ටයිම් තියල ෆෝන් එකේ එලාම් තියල නිදාගත්තා. වෙලාවට කලේ. එලාම් එක වැදිලා ඇහැරෙනකොට කුරුවිටත් පහුවෙලා. නැත්නම් දිලුමත් එක්ක බෙලිහුල්ඔය යන්න වෙන්නේ.....![]()
අනේ සාදු...සාදු..සාදු........................
ඕතුන් ටික දැම්ම නම් ආයෙ එන්න වෙන්නේ නැත...........

චාමිය දාල ෆෝම් වුණා නම් උඹලගේ ඇප කෑන්සල් මල්ලී.............ගොඩක්ම අප්සට් චාමිකයට....... උගේ මූන නිකං හරියට ලුණු නැති පරිප්පු හොද්දක් එක්ක පාන් කෑවා වගේ.........![]()
10.30 වගේ වුනා, උඹට කෝල් කරේ නැහැ නිදි කියල හිතල. බස් එකට නැග්ගට පස්සේ තුන්දෙනාටම නිදිමතයි. මම කෝකටත් පැය 2 1/2 ටයිම් තියල ෆෝන් එකේ එලාම් තියල නිදාගත්තා. වෙලාවට කලේ. එලාම් එක වැදිලා ඇහැරෙනකොට කුරුවිටත් පහුවෙලා. නැත්නම් දිලුමත් එක්ක බෙලිහුල්ඔය යන්න වෙන්නේ.....![]()

මිනිස්, මොකෝ ගං වතුර තත්වෙ මචං.....?
මේ තව ටික දවසක් රිස්ක් එක තිබේ.......වහින සයිස් ආයේ......
පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉදපං..........



මෙහෙත් වැහි කළුව........ 
ඒ හුචක්කුව වේගෙන් යනකොට නම් පොඩ්ඩක් බය හිතුන. විසිවෙයි කියල රේල් පාරෙන් අහකට....

දැන් රිදෙයි ද මන්දා එක හාදයෙකුට.............
ට්‍රිප් ගිය එවුනි..........
කොහොමද ට්‍රිප? ආවෙ කවුරුද? පෙරා & අපේ හිට්ලර් මාමා දැම්මද?
විස්තර කියපියව්ස්.............![]()
තරිය, පෙරා වැඩිය හොයන්න උනන්දුවුනෙත් නෑ. පොඩ්ඩක් උනන්දු වුනේ චමිකයයි අනිත් පොඩි සෙට් එකයි. වැඩේ කියන්නේ ස්ටේෂන් වල නතර කලාම බාර් පේනවා. දුවල ගිහින් අරන් එන්න බයයි සුටුස් ගාල කෝච්චිය අද්දනවා.....ට්‍රිප නම් එලය....... සෑහෙන්න හිනාවීමට සිදු වුනි......
ආවේ පෙරා, නදියා, චාමික, තරිස් aka හිට්ලර්, දිලුමා, කඩියා, ලසා & පවුල, සතරේ & පවුල, රන්දික මෙන්ඩිස්, djram, ඩෙල්මා, සකි2, & තව මං වැඩිය අඳුනන්නේ නැති කිහිපදෙනෙක්.....
කිසිවෙකුට අනුමත වීමට නොහැකි විය....... බඩු සපයාගැනීමේ පහසුකම් නොමැති විය.......
