ගෙදර පූසෙක් ඉන්නවදෝ........
ගෙදර ඉන්න පූසා එකතැනක ඉන්නෙ නැද්ද...ලගට ගත්තාම පැනල දුවනවද...පූසව deactivate කරන්න වගේ හිතුනද කවදාවත්...එහෙනන් මෙන්න වැඩේ.......
T9TmmF79Rw0
කොහොමද වැඩේ...........මං නන් මේ වෙනකන් මෙහෙම එකක් දැකල තිබුනේ නෑ:no:...අනික මේක බලල කවුරුත් සත්තුන්ට හිංසා කරන්න එහෙම යන්න...