ගෙදර පූසෙක් ඉන්නවදෝ........

Sep 1, 2009
2,359
215
0
ගෙදර පූසෙක් ඉන්නවදෝ........


ගෙදර ඉන්න පූසා එකතැනක ඉන්නෙ නැද්ද...ලගට ගත්තාම පැනල දුවනවද...පූසව deactivate කරන්න වගේ හිතුනද කවදාවත්...එහෙනන් මෙන්න වැඩේ.......




කොහොමද වැඩේ...........මං නන් මේ වෙනකන් මෙහෙම එකක් දැකල තිබුනේ නෑ:no:...අනික මේක බලල කවුරුත් සත්තුන්ට හිංසා කරන්න එහෙම යන්න එපා:no::growl::angry:...එකපාරක් ට්‍රයි කරල බැලුවට කමක් නෑ...මේ ක්‍රමය භාවිතා කරන්නෙ ගොඩක් වෙලාවට පූසන්ට බෙහෙත් කරනකොට එකතැනක තියා ගන්නලු:yes:...අනික මේකෙ ආරම්භය හැමෝම දන්නව මං හිතන්නෙ..දැකල ඇතිනෙ පොඩිකාලෙ පූස් පැටවුන්ව අම්මා කටින් බෙල්ලෙන් අල්ලන් යනව..උන්ව හැදිල තියෙන්නෙ බෙල්ලෙන් ඇල්ලුවාම කලබල නොකර ඉන්න විදිහට:)....

මං තව පාරක් කියන්නෙ මේක දැම්මෙ කවුරුත් පූසන්ට හිරිහැර නොකර්යි කියන බලාපොරොත්තුවෙ:dull:න්...මොකද මට මේක අලුත්ම නිව්ස් එකක් මං හිතනව ඔයාලටත් එහෙමම වෙන්න ඇති කියල;)..කොමෙන්ට් එකක් දාගෙන යන්න:D.
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අඩේ මරු ක්‍රමේ තොට තෑන්කියු+++ අපේ එකාට දෙන්නම් හොද ගේමක්
 
Sep 1, 2009
2,359
215
0
මාරයි අප්පා
අපෙ එකා කකුල් 4 ගැට ගහල තිබිබත් දුවනව ගේ පුරා පු** හරි

මාරයි තමා..බලහන් අපි නොදන්න ඒව කොච්චර තියනවද...:yes::eek:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මම කොරා බඩු වැඩ! කොන්ඩෙට ගහන් ක්ලිප් එකක් ගැහුවේ
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mata nam penna ba oya pusonwa..mala jarawa..ange gaweddith appiriyai. allapu gewal wala inna ewun aye panapanko ape waththata..denna wade :rofl:

    Deactivate karala puluwannam formatuth karala yawanne :lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    mata nam penna ba oya pusonwa..mala jarawa..ange gaweddith appiriyai. allapu gewal wala inna ewun aye panapanko ape waththata..denna wade :rofl:

    Deactivate karala puluwannam formatuth karala yawanne :lol:

    ඔවු බං..කෑම කන වෙලාවටනන් පුරු පුරු ගාගෙන එනව..වෙන වෙලාවක අපිවත් දැක්කත් ගනන් ගන්නෙ නෑ...:growl:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    maru wade nea....:D:D
    habai tika kalekata kalin danagaththanam hari hitapu pusa maru na...:(:(

    යකෝ උබලගේ පූසෝ ඔක්කොම මැරිලනෙ බං මං මේක දාද්දි...ගනින් අලුත් එකෙක්ව...අහලපහලවත් නැද්ද...