1. SANJEE

    EK Married Club-6

    දෙව් පියා........
  2. SANJEE

    EK Married Club-6

    සත්ගුණවත් දැහැමි ඇල් වතුරත් නිවලා බොන උපාසක.........:P
  3. SANJEE

    EK Married Club-6

    බුකින් එක දාන්න හේතුව මොකක් කියලද කියන්න ඕනේ..... "පරම්පරා වර්ධක උපකරණ කට්ටලයට බරපතල හානි සිදුවීම" කියලා දාන්නම්.......
  4. SANJEE

    EK Married Club-6

    :oo::yes::yes::yes::yes:
  5. SANJEE

    The Train Trip Season II

    පංකාදුයි.......... :yes::yes:
  6. SANJEE

    EK Married Club-6

  7. SANJEE

    The Train Trip Season II

    :lol::lol::lol::lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-6

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-6

    ලිඳකට පැනපන් කෝච්චි පෙරෝ.......... හූ හූ.........
  10. SANJEE

    EK Married Club-6

    බඩ රිදෙනෝ හිනාවෙලා.......... :rofl:
  11. SANJEE

    The Train Trip Season II

    කෝච්චි රෝදෙකට අඩයක් ලෙස තැබීමටද හැකි ගිටාරය යනු අගනා නිමැවුමකි........ :P
  12. SANJEE

    The Train Trip Season II

    :lol::lol::lol::lol::lol::lol: මඟුලයි....! එහෙමද.......? යකෝ මමත් වැනෙන්න ගත්තොත් ගෙදර ඈයෝ මම බිලයි කියලා හිතාගෙන පුම්බන්න බැළුම් දෙයි........ :P
  13. SANJEE

    Happy Married Life to SANJEE & Dedunu!

    අනේ මන්දා බං ලෝකේ පලවෙනි වතාවටද මන්දා බැඳපු එකෙක්ට මෙහෙම එලෝ එලෝ සුභ පතන්නේ...... ඇඬෙනවා යකෝ....... :oo:
  14. SANJEE

    Happy Married Life to SANJEE & Dedunu!

    අනේ මන්දා බං ලෝකේ පලවෙනි වතාවටද මන්දා බැඳපු එකෙක්ට මෙහෙම එලෝ එලෝ සුභ පතන්නේ...... බඳින්නේ නැතුව ලිඳේ පැන්නනම් සැපයි මිට වඩා.........
  15. SANJEE

    EK Married Club-6

    උඹ අද රෑම ඩර්ඩන්ස් එකේ ඇඩ්මිට් වෙනවනම් මම දේදුනුට කියලා icu එකේ ඇඳක් බුක් කරලා තියන්නම්....... :rolleyes::rolleyes:
  16. SANJEE

    Mitsubishi Evo

    පට්ට......... නියමනේ......... මමනං ආසම ඊවෝ 9 එකට....... සුපිරි බඩු..... ඔන්න ඉතුරු ටික දෙන්න කලින්ම සැලකුවා.......
  17. SANJEE

    EK Married Club-6

    කෙලින්ම එයාලා නිර්දෝෂී අපේ ඇපත් කැන්සල් කරලා බරපතල වැඩ සහිතව හිරේ යවන්නේ...... අනේ මන්දා කිඹුලයියේ මේ ගෑනු එයාලගේ වැරදි සාධාරණීකරණය කරන හැටියට මෙයාලා ලොයර්ස්ලා වුනානම් කොහේ නවතීද කියලා.......
  18. SANJEE

    The Train Trip Season II

    නෑ නෑ මගෙන් නෙවේ මගෙන් නෙවේ....... ගොඩ එන්න බැරි ලිඳක මාව ඔබන්නේ නැතුව හිටු.......
  19. SANJEE

    EK Married Club-6

    ගෑනුනේ බං..... ඔව්වා ස්වභාවික ගති ලක්ෂණ.......... :yes:
  20. SANJEE

    The Train Trip Season II

    ගෙදර ගිහිල්ල ඉතිං වැනෙන්නේ ඇඳ තමා....... යූ නෝ වට් අයි මීන් පුටා........? :rolleyes::rolleyes:

    No contents