1. SANJEE

    EK Married Club-6

    ඒක බස් එකේ දුර...... :rofl: කොසා මාමේ ට්‍රිප යමුද.........? :rolleyes:
  2. SANJEE

    EK Married Club-6

    හිහි අවුලක් නෑනේ උඹට අඟහරු වලින් වුනත් හැමදාම වෙලාවට වැඩට එනවා යනවනම් ඕනෑ විදියට වැඩ කරනවානම්........ මේ කිඹුලයියේ ට්‍රිප යමුකෝ......... :cool:
  3. SANJEE

    EK Married Club-6

    :rofl::rofl::rofl:
  4. SANJEE

    EK Married Club-6

    ඈහ්හ්හ්........ මෙච්චර කල් කට්ටිය බඳවාගත්තේ සර්ටිෆිකට්ස් ඔයා භාරයේ තියාගෙන නෙවෙයිද......? මොනවාද කිඹුලයියේ ඔයා ඔහොම කරලා හරියන්නේ නෑනේ....... පුලුවන්නම් පොලිස් වාර්තාවකුත් ගෙන්න කියන්න...... එතකොට එන එවුන් දන්නවා සෙල්ලම් කරලා බෑ කියලා.......
  5. SANJEE

    EK Married Club-6

    ආහ්හ් පත්තරේ ඇඩ් එකටත් කෝල් එනවනම් හොඳානේ....... :) ඇග්‍රිමන්ට් එකක් ගහපන් අනිවා...... නැතිනම් අන්තිමේ වෙන්නේ හැමදාම උඹ අනිත් දොස්තරලාට පුහුණු සහයිකාවෝ සපයන ඒක විතරයි.......
  6. SANJEE

    EK Married Club-6

    එල....... අනුරාධපුර අපේ මායියාගේ ගෙවල් පැත්තේ ළමයෙක ඉන්නවලු..... මාලඹේ තැනක් තියෙනවලු නවතින්නත්...... කියලා බලන්නම්...... කලින් නෝ එක්ස්පීරියන්ස් නම් තමා......
  7. SANJEE

    EK Married Club-6

    මරු කතා ටිකක් නම කියලා තියෙනවා සස්ලිටා........ :rofl::rofl:
  8. SANJEE

    EK Married Club-6

    නෑ බං එදා කිඹුලයියා මට විස්තරයක් දුන්නා අන්න ඒක හොයන්නේ......
  9. SANJEE

    EK Married Club-6

    පූසෝ මේකද මේ අලුත් රියැලිටි ෂෝ එක කිරියේ........? :rofl:
  10. SANJEE

    EK Married Club-6

    කොසා මාමා ඇඳේ වැරදි පැත්තෙන් නැගිටලා වගේ..... මේ කිඹුලා අයියේ මට අර සහයිකාවගේ පඩිනඩි ගැන පොඩ්ඩක් කියන්නකෝ........
  11. SANJEE

    EK Married Club-6

    සුභ උදෑසනක් සහෝදර කුකුලණි.............
  12. SANJEE

    EK Married Club-6

    ඕවර් & අවුට්...... දිස් ඊස් ඉනෆ් මයි ඩියර් බිග් බ්‍රදර්.........
  13. SANJEE

    Room Help ?

    ආහ්හ් ඇත්තට........ හරි හරි එහෙනං බට්ටෝ පැනලා, අල්ලන සෙල්ලං කරලා හැංගිමුත්තන් කරන්න වෙන්නැති රූම් හොයන්නේ......
  14. SANJEE

    EK Married Club-6

    :angry::angry::angry::angry:
  15. SANJEE

    EK Married Club-6

    සෙල්ෆ් ටෙස්ට් එකක් කරලා බලපන් අවුට්පුට් රිසල්ට් එක වෙනදා වගේ සාර්ථකද කියලා...... :P
  16. SANJEE

    Room Help ?

    if it is a good point.... so think about it...... think again what you are going to do.....
  17. SANJEE

    EK Married Club-6

    හිතලමද දන්නේ නෑ කොරගත්තේ මුගේ අනාගත සුභසිද්ධිය උදෙසා........ :rolleyes::rolleyes:
  18. SANJEE

    Menna Car @ Japan Part 2

    එල එල....... :cool::cool::cool:;)
  19. SANJEE

    EK Married Club-6

    හුටා.....! මොලෙන් යවන සිග්නල් වලට ප්‍රතිචාර දක්වනවාද........? උඹේ රෑන්ක් එක දෙපියා ගෙන් හමාර වේවිද දන්නේ නෑ........
  20. SANJEE

    EK Married Club-6

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:;)

    No contents