ඒක ඇත්ත බන්..දැන් කවුද මිනී මරල තියෙන්නේ...උබට සාක්ශි තියනවද මහින්ද මිනී මරල තියනව කියන්න..?තියනවනන් ඒව දාපන් එතකොට අපි පිලිගන්නන්..පිලිගන්නව විතරක් නෙමේ මහින්දයව අයින් කරන්න පාරට බහින්නම්..නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ තුට්ටු දෙකේ සයිට් වලින් කොපි පේස්ට් කරල තව ඒක සාධරනීකරනය කරන්නත් යන එක...ඊලගට...