1. SANJEE

    EK Married Club-6

    යකඩෝ 26ක්........? ෆොටෝ එකක් ගත්තත් එකේ ඉන්න එවුන්ව ඩොටේ තමා පෙන්නේ.....:P
  2. SANJEE

    EK Married Club-6

    හුටාය...... එහෙමත් සන්තෑසියක්ද.......? කියන්නම් කියන්නම්......:yes::yes: ඔව් අනික උන් අර ටිෂු ඒකෙන ඔතලා තියෙන හැටියට හිතෙන්නේ මේ දැන් කඩපුවා කියලා...... අපරාදයක් ඕකෙන් එළවළු ගන්න එක.......
  3. SANJEE

    EK Married Club-6

    හයියෝ දැන් ඉතිං මා වසලා කුමකටද...... මේ පොස්ට් එක දැකපු මේ දෑස මක්කටද.......? මූ රටේම පතුරලානේ...... අහුවෙයන් තෝ ලස් බබ්බා......... :angry:
  4. SANJEE

    EK Married Club-6

    එළවළු කඩේකින් ගනින්කෝ බං...... උඹලා වැඩ ඇරිලා යනකොට එළවළු කඩ කියක් පහුවෙනවා ඇතිද.......? කොස්වත්ත පැත්තෙන් යනවනම් හොඳ කඩයක් තියෙනවා විදේශ සේවා එක පාරේ සුපර්මාකට් එක කිට්ටුව.......
  5. SANJEE

    EK Married Club-6

    එක තමා මම කිව්වේ කෝච්චි කියන්නේ කුපාඩි යන්තරයක් කියලා........ :P
  6. SANJEE

    EK Married Club-6

    හවසට එහෙම ගිහිං සෝදිසි කරලා බලපන් කිඹුල් අයියේ පොඩ්ඩෝ දෙන්න ඉබි පැටවූ කොට්ටේ යට, සාක්කුවේ, මේස ලාච්චුවේ, එහෙම හංගලා තියෙයිද කියලා........ :rofl:
  7. SANJEE

    EK Married Club-6

    ඉස්තුති.......:yes::yes::yes:
  8. SANJEE

    EK Married Club-6

    ආපෝ ෆුඩ්සිටියෙන් වට්ටක්ක ගන්න පිස්සුද බං.......?
  9. SANJEE

    EK Married Club-6

    කෝච්චි vs. බස්...... කවුරු දිනයිද...... ඔබේ sms මනාපය පෙරාට හෝ b.l. වෙත වහා යවන්න......
  10. SANJEE

    EK Married Club-6

    ඔව් බං දකින දකින එකාට හූ කියනවා......... :P
  11. SANJEE

    EK Married Club-6

    ඉරිසියාව බං ඉරිසියාව.......
  12. SANJEE

    EK Married Club-6

    අපේ මාමා කෙනෙක් ඇති කරනවා බං අර තාරකා ඉබ්බෝ කියන එකෙක්ව...... එයා තමා මට කිව්වේ...... :yes:
  13. SANJEE

    EK Married Club-6

    මේ සිරාවට කොච්චි කියන්නෙත් මහා කුපාඩි යන්තරයක් නේද බං.........? :rolleyes:
  14. SANJEE

    EK Married Club-6

    :yes::yes::yes::cool::cool: මේ ගෙදර හිටපු දවස් ටිකේ අපේ බඩ්ඩට මාර ෆන්.... මට හොඳ ගණන්....... :rofl:
  15. SANJEE

    EK Married Club-6

    :rofl::rofl::rofl::P:P
  16. SANJEE

    EK Married Club-6

    air freshner ගෙනත් තියාගනින් ඉබ්බෝ පඩ යවද්දී පට්ට සුවඳයි පලාතම....... :rofl:
  17. SANJEE

    EK Married Club-6

    :baffled::baffled::baffled: මම විහින් ලිඳේ වගේ........ :oo:
  18. SANJEE

    EK Married Club-6

    සුරංගනාවියක් ලු....... දැන් ඔබතුමාගේ පවුල වගේ සම්පුර්ණ ලු........ :cool::cool:
  19. SANJEE

    EK Married Club-6

    බ.ල.ට බඩට ලේලන්ඩ් ජැක් එකක් ගහන්න වෙනවා මල්ලි හොයාගන්න හන්ගිච්චි තැනින්....... :lol::lol::lol::lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-6

    :lol::lol::lol::lol: අපෝ නෑ නෑ ඕනේ නෑ..... :lol: ඔලුව අංශක 45කට පහලට කරාම මෙන්න පල්ලෙහා ඉන්නවා වැඩකරු..... ;)

    No contents