EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් කොල්ලනි,
    කියන්න බැරි වුනා නෙව.....
    කොන්දි ගේ වෙන්ඩ හබ්බා මේ ගිය සදුදා මට ගෙනත් දුන්න නේ ඉබි පැටව් තුන් දෙනෙක්......

    පොඩි උන් දෙන්නට මේ දවස් වල උන් ගෙන් තොර ලොවක් නැත.........:D:D

    air freshner ගෙනත් තියාගනින් ඉබ්බෝ පඩ යවද්දී පට්ට සුවඳයි පලාතම....... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::cool::cool: මේ ගෙදර හිටපු දවස් ටිකේ අපේ බඩ්ඩට මාර ෆන්.... මට හොඳ ගණන්....... :rofl:

    ඇයි බං අහින්සක උඹට මේකේ එවුවෝ දෙක සැට් කොරන්න මෙච්චර තනන්නේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යේ..යේ...
    දුවෙක් නැතුව පවුලක් සම්පූර්ණ නෑ බං........

    කිඹුලා බොසාගේ මෙනූ එක ට්‍රයි කොරන්න අපේ පෙරී ඊයේ දඩ වට්ටක්ක බෑවක් ෆුඩ්සිටියෙන් උස්සන් ඇවිත් තිබුනා .. දැං ඉතිං වට්ටක්කා සරණයි... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලා බොසාගේ මෙනූ එක ට්‍රයි කොරන්න අපේ පෙරී ඊයේ දඩ වට්ටක්ක බෑවක් ෆුඩ්සිටියෙන් උස්සන් ඇවිත් තිබුනා .. දැං ඉතිං වට්ටක්කා සරණයි... :D

    :oo: :rolleyes: අපේ පෙරී........?? යකෝ මගේ පෙරී (ඒ කිව්වේ තොගේ) කියපිය....... :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: මට පේන්නේ බේ. පෙරා පටලගෙන වගේ මේ ෆන් කතාව...... :lol:

    නැත බස් ලබ්බනි නැත. මා සක් සුදක් සේ දනිමි.
    මේ අහිංසක මාගේ මිතුරු සංජියාට වඩා බොලාට ඇති ඇම්ම ගැන මට පුදුමය.
     
    Status
    Not open for further replies.